අතත්භූත පින්තූර

Apr 29, 2013
13
3
0
38
Bakamuna
අතත්භූත පින්තූර

මම එලකිරියට අලුත්. මම කියන්න කැමති ත්‍රෙඩ් අතර :frown:රොබට් අයියාගේ බූත කොටුව විශේෂයි.

මෙම ත්‍රෙඩ් එකේ අරමුණ අසාමාන්‍ය හෝ අත්තූත පින්තූර හුවමාරු කරගැනීම හා එවැනි පින්තූර පිලිබද සාකච්චා හෝ විවේචවය කිරීමයි.:no::angry::yes::D

තමන් පින්තූර ගනිද්දී එම අවස්තාවේ පියවි ඇසට නොපෙනුන යම් යි.
යම් දේ ඇති පින්තූර බොහොයි. එවැනි අවස්තා වලට ඔබත් මුහුන දී ඇති. ඉතින් අපි එවා ගැන කතා කරමු.

මෘදුකාංග මගින් නිපදවන ලද පින්තූර නොදමන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටමි:no:
 
  • Like
Reactions: nasanka and @media

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000240.png

    :rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේක නම් ඇත්ත සිද්දියක්!මොරවක ඔතන බොන්න ගිහින් තමයි ඔය කොල්ල මැරිල තියෙන්නෙ :yes::yes::yes::yes::yes::angry::angry::angry::baffled::baffled::baffled:

    1ghost.jpg

    very-scary-ghost-pictures-1.jpg

    vampire%2Bgirl%2Breal%2Bdracula%2Bgirl%2Bghost%2Bgirl%2Bwith%2Bboy%2Bin%2Bpicture%2Bghost%2Bscary%2Bgirl%2Bdracula%2Bgirl%2Bsoul.jpg

    525172_513898682006266_429389093_n.jpg

    ඕක බොරුවක්..
    බොරුනම් බලහන්..
    මේ ඉන්ටර් නැෂනල් බූතයෙක් වෙන්නැති නේ.. ?? :confused: :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    00000240.png

    1ghost.jpg

    දෙකේම ඉන්නේ එකම භුතය (භුතියා/යක්ෂණි/මෝහිනී/රෝහිනී)
    අන්තර්ජාතික යක්ෂණියක්
    එහෙම නැතිනම් විදෙස් සම්බන්ධතා ඇති

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක නම් ඇත්ත සිද්දියක්!මොරවක ඔතන බොන්න ගිහින් තමයි ඔය කොල්ල මැරිල තියෙන්නෙ :yes::yes::yes::yes::yes::angry::angry::angry::baffled::baffled::baffled:

    ඕක බොරුවක්..
    බොරුනම් බලහන්..
    මේ ඉන්ටර් නැෂනල් බූතයෙක් වෙන්නැති නේ.. ?? :confused: :confused:

    දෙකේම ඉන්නේ එකම භුතය (භුතියා/යක්ෂණි/මෝහිනී/රෝහිනී)
    අන්තර්ජාතික යක්ෂණියක්
    එහෙම නැතිනම් විදෙස් සම්බන්ධතා ඇති

    දැන් එතකොට බල්ලො, බූරුවො, කොටි, වලස්සු එක එක රටවල වල එක එක විදියද ? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    දැන් එතකොට බල්ලො, බූරුවො, කොටි, වලස්සු එක එක රටවල වල එක එක විදියද ? :D

    ඒක නෙවි බං මම කියන්නේ. ෆොටෝ දෙකේම එකම කෙනා ඉන්නේ. එකම මුන, එකම කොන්ඩේ

    ලංකාවේ කෙල්ලෙකුගේ ෆොටෝ එකක් අරන් ඒක නෙගටිව් කරල වත් දැම්ම නම් බොරුව විස්වාස කරන මට්ටමට ගේන්න තිබ්බ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක නෙවි බං මම කියන්නේ. ෆොටෝ දෙකේම එකම කෙනා ඉන්නේ. එකම මුන, එකම කොන්ඩේ

    ලංකාවේ කෙල්ලෙකුගේ ෆොටෝ එකක් අරන් ඒක නෙගටිව් කරල වත් දැම්ම නම් බොරුව විස්වාස කරන මට්ටමට ගේන්න තිබ්බ

    ඕක බොරු ෆොටෝ එකක් බන් :P ... හොල්මන් තියෙන තැනකට ගිහින් බලන්න ආසයි :baffled: