1. chamal89

    පලවෙනි නෑව

    අද රෑ බෑවොත් නම් සොරි තමා හෙට බෑවොත් අනිව විඩියොස්ම දෙන්නම්
  2. chamal89

    පලවෙනි නෑව

    අද රෑ බෑවොත් නම් සොරි තමා හෙට බෑවොත් අනිව විඩියොස්ම දෙන්නම්
  3. chamal89

    පලවෙනි නෑව

    il try
  4. chamal89

    පලවෙනි නෑව

    මේක ගොඩ කරන්න හයොන්ඩායි සමාගමට අවුරුදු 4ක් විතර ගියා, ඊට පස්සෙ කන්ටේනර් ටර්මිනක් එකේ වෑඩපටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ජනවාරි 30 චයින හාබර් එන්ජිනියරින් ආයතනය මගින් හරියටම මාස 16 කදි තමා මේ තත්වයට ඉදිකීරීම් අවසාන කලේ..
  5. chamal89

    පලවෙනි නෑව

    ඔන්න හාහා පුරා කියල කොලබ දකුන නව කන්ටේනර් ටර්මිනල් එකට නෑවක් ගෑහුව ඊයෙ රෑ මෙකෙ ආවෙත් මේ ටර්මිනල් ඕනෙ කරන ක්‍රේන් වගයක්. මගෙ ෆෝන් එකෙන් ගත්ත ෆෝටෝස් ටිකක් එලකිරි එකේ දාන්න හිතුන බලන්න
  6. chamal89

    Skye 4n ]help me !

    I'm using s3 it's good
  7. chamal89

    GF Pregnant!!!!!

    සිරාවටම මචන්... මොහොතක සුවයකට මුලු ජීවිතයම විනාසකරගන්නව
  8. chamal89

    GF Pregnant!!!!!

    well said bro. thumbs up මේක යාලු අද තියන ලොකු ප්‍රශ්නයක් මේ එකක් විතරයි අද ආදරය යන්නෙ ආපස්සට , ඒ කියන්නෙ මුලින්ම යන්නෙ රූම් එකට ගිහින් අමාරුවට කෙලිනව පස්සෙ විදවනව... අඩුම ගානෙ උපත් පාලන ක්‍රම ගෑනවත් කිසිම දෑනුමක් නෑ මුන්ට අහවල් එක පන ගහල ආවහම හෑම දේම හරි කියල හිතන් ඉන්නෙ මම ශූවර් කරල එකක්...
  9. chamal89

    GF Pregnant!!!!!

    කරාන්න තියන හොදම දේ උබ ජොබක් හොයන් කෙල්ලව බෑදපන් වෙනින් විසදුමක් නෑ යාලු ඈබොශන් කරන්න හිතන්න වත් එපා ඒක ලෝක පවක්
  10. chamal89

    අරක්කු.....

    හොද පෝස්ට් එකක් සහෝ.. එත් ඕක නවත්වන්න එච්චරම ලේසි නෑ
  11. chamal89

    වෛද්‍ය ගීතාලි.....

    මාව මෙයාගෙ ලෙඩෙක් කරන්නකෝ
  12. chamal89

    beach party

    මචන් ලාබෙට කරගන්න පුලුවන් දෙහිවල සන් සෙට් එකේ එක්කෙනෙක්ගෙන් රු150 වගෙ සෙට් කරල දෙන්න පුලුවන් උබට ඕනම දෙයක් පිටින් ගේන්න පුලුවන් බයිට්,ලිකර්, සෑන්ඩි, කෑම හෑම දෙයක්ම
  13. chamal89

    හොල්මන් කතාවක්

    sirawata wisthara tikak kiyapanko
  14. chamal89

    හොල්මන් කතාවක්

    thakx for all cmnts and reps
  15. chamal89

    හොල්මන් කතාවක්

    oy ban sirama seen ekak
  16. chamal89

    හොල්මන් කතාවක්

    හොල්මන් කතාවක් සාදය නිමවන විට මද්යම රාත්‍රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය...
  17. chamal89

    Kokada honda

    මචන් ලෑන්ඩ් කෘසර් එකට කියන නික් නේම් එක සහර කියල සහර 60,80, 100 වගේ මොඩල්ස් තියනව ලංකාවෙ පාවිච්චිය අමාරුයි තෙල් බොනව, අනික ඕක ගොඩක් හදල තියෙන්නෙ කාන්තාරෙට ඔබින විදිහට ඒක තමා සහර කියල නික් නේම් එකක් වෑටිල තියෙන්නෙත් ඔයදෙකට සාපේක්ශව ප්‍රාඩෝ එක හොදයි, ඒත් මගෙ පෞද්ගලික අදහසනම් මිට්සිබිශී මොන්ටේරෝ...
  18. chamal89

    අනූෂාගේ අලුත් ඒවා

    මේ පිනිබර උදෑහන මේ වගේ මල මගුලක් ඈස ගෑටුනහම මට මතක් වෙනව ලස්සන කවියක්... ඔව් ලස්සසසසසසනනනනන කවියායායායාක් තිබුනත් උත්ත රන් සලුවෙන් වසා ලා මසකට වරක් යයි කුනු ලේ ගලා ලා ඒක නොදත් අපෙ උත්තිගෙ පුතා ලා නෑසෙති, මෑරෙති හොද උත්තක් සොයා.....ලා

    No contents