Direct Access නෑ මචන් අපි grant කරොත් මිසක්. අපිත් දැන් cPanel විකුනන්නේ නෑ ඒ වෙනුවට Direct Admin . Direct Admin Debian support කරනවා දැනටත්.
Oracle MySQL වලට කරපු වැඩේ නිසා ගොඩක් අය Oracle එකට මාරු වෙන්න බයයි. CloudLinux ල කියල තියනවා එයාලත් community version එකක් ගහනවා කියල