නෑ . අනිත් අය ඔක්කොටම මාව සෙට් . ඒක තමා ලොකුම දේ මාව ඔතනට වැටෙන්නේ නැතුව ඉන්න හේතුව. ගෙදරින් ඇදගෙන හරි යනවා මුල්ලට වෙලා උන්නොත් . මම call answer නොකරොත් ගෙදර ඇවිත් බලන හරි කට්ටියක් ඉන්නවා . ගොඩක් තදින් හොයනවා මන් ගැන . මට ඕනේ ඒ වැටෙන්න යන අදුරු life එක මගේ කැමැත්තෙන්ම නොවැටී ඉන්න . නැත්තම්...