මම උබේ ප්රශ්නේ දන්නේ නෑ .........
ඔය වගේ තැනකට ආවම පුළුවන් තරම් සරල වෙන්න බලන්න. (සරල කිව්වේ විටක් කාගෙන, මලක් ගහන් අපත ජිවිතේ නෙවේ ). ඉගෙන ගන්නවනම් ඒක stress නොගෙන අතිරේක බොරු වැඩ , අනවශ්ය බර hopes පොඩ්ඩකට බිම තියන්න .
වැදගත්ම දෙයක් වටේ ඉන්න toxic උන්ව මග අරින එක . හලන්න එපා මග අරින්න .
බොහෝ...