sanadagala tenna.
ita passe apu okkma maha epa karapuwa
පට්ටම කථාව ඒක..10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.
Last edited:
sanadagala tenna.
ita passe apu okkma maha epa karapuwa
පට්ටම කථාව ඒක..10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.පට්ටම කථාව ඒක..10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.
පබසරා
සේපාලිකා
හුස්ම සහ ඔක්සිජන්
බලපු ඒවගෙන් හොදම ටික
ස්වප්නා සහ මේ ආදරයයි බලන්න වෙනවා අම්මා බලන නිසා මොකද ගෙදර T.V එක out of order මගෙ P.C එකෙන් තමා බලන්නෙ
මේ අදරයයි එකෙ ගතියක් තියනවා නරකම නැ

පට්ටම කථාව ඒක..10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.
අහ් සිත නිවන කතා .මන් දන්නේ නැහැ ඒක තාම යනවද කියලා .පෝයට විතරයි යන්නේ ඒක .

කඩුල්ල (ඉරිද 8.30ට රූපවහිනි)
A/L ඉවරයි
පළිඟු මැණිකේ
සුසීමා
ඇල්ල ලඟ වලව්ව
ගම්පෙරළිය
තව මතක් උනොත් දාන්නම්..
මම මගේ ජීවිතේට බලපු හොඳම drama එක තමයි කඩුල්ල



මං බලපු හොඳට සිංහල ටෙලි නාට්‍යය මේව තමයි..
දූ දරුවෝ
පළිඟු මැණිකෙ
වෙද හාමිනේ
බෝඩිම
දඬුබස් නාමානය
බැද්දෙ ගෙදර
සුසීමා
කොට උඩ මන්දිර
සූරිය දරුවෝ
අඹ යාළුවෝ
තට්ටු ගෙවල්
වංක ගිරිය
එතුමා
මැණික් නදිය ගලාබසී
සබඳ පබ්ලිස්
චරිත තුනක්
කඩුල්ල
මනෝකාය
ඉසිවර අසපුව
ලාහිරු දහසක්
සෙනුරි
ඉසුරුයෝගය
ගල් පිළිමය සහ බොල් පිළිමය
සඳගලතැන්න
යශෝරාවය
සුදු පරවියෝ
කුමාරයාණෙනි
ගමන
ඇල්ල ළඟ වලව්ව
නිසල දිය සසල විය
පහන් කනුව
ගංගා සහ නිස්සංක
ගං දෑල නිසලයි
ඇබෑර්තු ඇත
ඉන්ගම්මාරුව



sanuri nemeida?![]()

ශාන්ති![]()
මහගෙදර![]()
ප්‍රවීණා![]()
වසූදා![]()
චිත්ති![]()
සුවප්නා![]()
මේහ් ආදරයයිහ්![]()
සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ?![]()
බොඳ මීදුම්![]()
අමන්දා![]()
අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ?![]()
පබා![]()
බම්ප්![]()
![]()