පොකුණු ගැන දන්න අය කියන්න
මචං මම ගෙදර මිදුලෙ පොකුණක් හදන්න ඉන්නෙ. මට තියෙන ප්රශ්නෙ තමයි දවස් කීපයක් යනකොට වතුර කොළ පාට වෙන එක. ඒක නවත්තන්න පුළුවන් කොහොමද?
01. මට පොකුණ හදන්න ඕන හොඳට හිරු එළිය වැටෙන තැනක
02. ෆිල්ටර් එකක් දැම්මොත් ඒක නවත්තන්න පුළුවන්ද
03. anti algea එකක් දැම්මොත් නෙළුම්, මානෙල්...