1. M

    රිමාන්ඩ්

    :yes::yes:
  2. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඇයි උඹ ඇල්ලුවේ ඊට කලින් ද කියල බලාගන්නද?
  3. M

    රිමාන්ඩ්

    :baffled::baffled: ඒ මොකද්ද?
  4. M

    රිමාන්ඩ්

    හ්ම්. ඕකනම් ගොඩක් ප්‍රසිද්ධ දෙයක්නේ. තව විස්තර කියපන්. ගුටි කන්න වෙනවද? රැග් එකක් එහෙම තියෙනවද?
  5. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    බුද්ධාගමේ මූලිකම හරය ගැන හිතුවොත් කතාව වෙනස් මචන්. සත්වයෙක් තිරිසන් ආත්ම භවයක් ලබන්නේ අකුසල් හින්ද. අපි තිරිසනෙකුට උදව් කරනවානම් උදව් කරන්න තියෙන හොඳම විදිය ඒ සතාට කෑම බීම හොඳට දෙන එකවත් ඌව හුරතල් කරන එකවත් නෙවෙයි, ඌට තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න උදව් කරන එක. අලියා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක්...
  6. M

    රිමාන්ඩ්

    රිමාන්ඩ් එකේ විස්තර කියපන්, අපටත් දැනගන්න.
  7. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්‍රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන...
  8. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    උඹේ මොලේ තරම තමයි ඔය පෙන්නේ. ඔය "ට්‍රැක්ටරේට ගොම දාන්න බෑ" කියන එකේ ඇත්ත තේරුම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, උඹේ මොලේ තව ටිකක් වැඩෙන්නත් එක්ක.
  9. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    දැන් නුවර පෙරහැර ද ලංකාවේ වෙන ලොකුම සත්ව හිංසාව? සත්ව හිංසාව නවත්තන පටන් ගන්න ඕනේ පෙරහරේ අලි ගෙනියන එක තහනම් කරන එකෙන් ද?
  10. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මෙතන දාල තියෙන්නේ ඇත්ත පින්තූර කියල ත්‍රෙඩ් එක දාපු එකාට තාම ඔප්පු කරගන්න බෑ. එත් බොරුව පිළිඅරගෙන මේක අයින් කරගන්න අවංක කමකුත් නෑ.
  11. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    දැන් මෙතන මම කියල තියෙනවනේ අලි බලන සමහර අය අලින්ට හිංසා කරන එක වැරදියි කියල. මේ ත්‍රෙඩ් එකේ වෙන අලින්ගේ ෆොටෝ වගයක් දාල, ඒවා පෙරහරේ ගිහින් තුවාල වෙච්ච අලි කියල පට්ටපල් බොරුවක් කියල, තව පෙරහරේ යන එක දස වදයක් කියල පඬි කවියකුත් ලියල, පෙරහැරට මඩ ගහන එක වැරදියි කියල මම කියන්නේ. උඹට ඒ වැරැද්ද විතරක්...
  12. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    හා, මට වෙන වැඩ නෑනේ.
  13. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    උඹ මැට්ටෙක් කියල මම කොහොමත් දන්නවා. එක හින්ද මම මේකේ පොස්ට් කරන්නේ උඹට උගන්නන්නවත් උඹට ආතල් දෙන්නවත් නෙවෙයි.
  14. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    උඹට තමයි කුණුහරුපත් මතක් වෙන්නම රිදිලා තියෙන්නේ. ගොන් කතා කියන්නේ නැතුව මේවා ඇත්තටම පෙරහරේ ගිය අලින්ගේ පින්තූර කියල ඔප්පු කරපන්.
  15. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය වගේ අන්තිම ගොන් ප්‍රශ්නයක් අහල හරි, අදාළ නැති ගොන්ම ගොන් උත්තරයක් දීල හරි, ලින්ක් එකක් දාල හරි, ඒකට උත්තර දෙන්න කියා කියා බෙරිහන් දෙන එක තමයි උඹ දන්නේ. ඕකටද උඹ මහා ලොකුවට "වාද කරනව" කියල කියන්නේ?
  16. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    විරුද්ධයි කියල දැන් කටින් කිව්වට වැඩක් නෑ. උඹ සත්තු මරනවට විරුද්ධව කතා කරලා තියෙන්නේ කොහෙද කියල පෙන්නපන් මුලින්.
  17. M

    අලි පව්...

    පෙරහැර වෙනම දෙයක් වෙන්නේ කොහොමද? උඹ ත්‍රෙඩ් එකේ මුලින්ම දාල තියෙන facebook ලින්ක් එකේ නොකිය කියන්නේ "මේ පෙරහරේ ගිය අලි" කියන පට්ටපල් බොරු කතාවනේ.
  18. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ඇයි ත්‍රෙඩ් එකක් දාන්න උඹෙන් අවසර ගන්න ඕනෙද? මටනම් දඟලන්න දෙයක් නෑ. උඹට උඹ දාපු එක හරි කියල ඔප්පු කරගන්න බැරි වෙලා දඟලනවා කියලනම් මට පේනවා.
  19. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ගොන් කතා කියන්න එපා. ත්‍රෙඩ් එක ආයේ බලපන් මනසයි මොළයයි ගැන අහපුවම "unsubscribed" කියප පොස්ට් කරලා පැනල ගියේ උඹද මමද කියල.

    No contents