ඔව් බන් ඔලුවටම ගින්දර ඇවිලෙනකල් කිසිම අනතුරක් නොතෙරෙන එක සිංහලයාගේ හැටියක්ද කොහෙද. අපි කරන්න ඕනේ දේ කරා. එක හින්ද පසුතැවීමක් නෑ. ආයෙමත් වැඩ පාඩු කරගෙන සිංහලුන්ට ඕව කියල දෙන්න යන්නේ නෑ. නිවාඩුවක් ලැබෙනකොට විතරක් මොනවහරි ලියනවා, එකෙක් දෙන්නෙක් හරි, කල් ගිහිල්ල හරි, තේරුම් ගනී කියල...