1. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    දැන් මෙතන අලි රොෂාන් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ කියන්නේ පෙරහැර ගැන. පෙරහරට ගේන අලින්ට ඔය ෂෙයාර් වෙන පින්තූර වල තියෙන විදියට වද දෙන්නේ නෑ. ඒ අලින්ට ඇත්තටම සලකන විදිය ගැන කීප දෙනෙක්ම එළකිරි එකේ දාලත් තියෙනවා.
  2. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    දැන් ඔකද උඹට අන්තිමට දෙන්න තියෙන උත්තරේ? මට නම් උඹේ රෙප් කපන්න තරම් අමාරුවක් නෑ. බොළඳ පැටියෙක් වගේ රේප් ගැන කියවන්නේ නැතුව මේවා දළදා පෙරහරේ ගිය අලින්ගේ ෆොටෝ කියල ඔප්පු කරපන්. එහෙම බැරිනම් අයින් කරපන්.
  3. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය තුවාල වෙච්ච අලි ගැන තියෙන පින්තූර පෙරහැරේ ගිය අලින්ගේ ඒවා නෙවෙයි. ඒවා පෙරහැරට මඩ ගහන අරමුණෙන් දාපු පෙරහැරට අදාළ නැති පින්තූර වගයක්. උඩ පොස්ට් වල දාල තියෙන්නේ පෙරහරේ යන අලින්ට සලකන ඇත්ත විදිය.
  4. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මේ තියෙන්නේ අලින්ට සලකන විදිය ගැන ඇත්ත විස්තර:
  5. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මේ තියෙන්නේ මේ අලින්ට ඇත්තටම සලකන විදිය ඇස් දෙකෙන් දැකපු කෙනෙක් වෙන් ත්‍රෙඩ් එකක කියපු දෙයක්:
  6. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?
  7. M

    අලි පව්...

    ආ උඹ "අවශ්‍ය නැත" කියල කියපුවම ඕනෙ බොරු බයිලයක් කියන්න උඹට ඉඩ දීල අපි කට පියාගෙන ඉන්න ඕනෙද? :lol:
  8. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    අර කරඬුව ලොරියක ගෙනියන්න ඕනේ කියපු සන්නස්ගලගේ ශුක්‍රානු වලට සම්බන්ධ එකෙකුත් පඬි ටෝක් දෙන්න ඇවිල්ලා.
  9. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.
  10. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol: හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:
  11. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ඔය තියෙන්නේ ඇත්ත කතාව. ඇස් දෙකටම දැකපු අය මෙහෙම කියද්දීත්, මේවා පෙරහරේ ගිය අලින්ගේ පින්තූර කියල ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැතුව තියෙද්දිත් මේ ත්‍රෙඩ් එක දාපු එකා තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ. ඒ එක්කෝ තමන්ගේ උද්දච්ච කමට, නැතිනම් බෞද්ධයන්ට මඩ ගහන්න තියෙන වුවමනාවට.
  12. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    කෝ දැන් ත්‍රෙඩ් එක දාපු එකා? මේ පින්තූර වල ඉන්නේ පෙරහරේ ගිහින් තුවාල වෙච්ච අලි කියල ඔප්පු කරන්න කිව්වම මාරු වෙලා ගිහිල්ලා.
  13. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ගොන් කතා කියන්න එපා. ඕනෙ එක්කෙනෙකුට පුළුවන් කොහේ හරි ඉන්න අලි ටිකකගේ කකුල් වල පින්තූර ටිකක් දාල "මේවා පෙරහරේ ගිය අලින්ගේ කකුල් නෙවෙයි කියල ඔප්පු කරන්න" කියල කියන්න. උඹ පෙරහැර ගැන මාතෘකාවක් දාල එකේ ඔහොම අලින්ගේ කකුල් වල පින්තූර දානවනම් ඒවා පෙරහැරේ ගිය අලින්ගේ ඒවා කියල කියන්න උඹට සාක්කියක්...
  14. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    දැන් උඹ පෙරහැර ගැන මාතෘකාවක් දාල, පෙරහැරට කිසිම සම්බන්ධයක් නැති අලි ටිකගේ පින්තූර ටිකක් දැම්මේ මොකටද?
  15. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    සත්ව හිංසාව නවත්තන්න ඇත්තටම ඕනෙනම් මුලින් සත්තු මරන එකට විරුද්ධව කතා කරන්න. ඕනේ සතෙකුට කරන්න පුළුවන් ලොකුම හිංසාව මරන එක. ඒක ගැන කටක් හොල්ලන්නෙ නැති කට්ටියක් පෙරහරේ අලි යන එක ගැන මැරෙන්න හදන්නේ මොන අරමුණකින්ද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.
  16. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    අලි බලන අය අතර අලින්ට් වැරදි විදියට සලකන අය කීප දෙනෙක් ඉන්නවා තමයි. ඒක වැරදියි. එත් එක වෙනම ප්‍රශ්නයක්. මෙතන කතා කරන්නේ පෙරහැර ගැන. දළදා පෙරහැරට එන අලින්ට සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ. හැමදාම පෙරහැර ඉවර උනාම අලින්ගේ කකුල්වල තෙල් හිටන් ගානවා.
  17. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    අනේ පව්. ඔයාට දුක හිතුනද සුදු? සූප්පුවක් දෙන්නද?
  18. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    බල්ලන්ගේ බෙල්ලට දම්වැල් දාල පාරේ ඇදගෙන ගියාට හිංසාවක් නෑ. අලින්ගේ කකුලට දම්වැල් දාල පෙරහැරේ එක්ක යන එක තමයි හින්සනේ. :lol::lol:
  19. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල. දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?:lol::lol: ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
  20. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    උඹට තමයි දේශපාලනේ මතක් වෙන්නම රිදිල තියෙන්නේ

    No contents