අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පැනල ගියේ නිකන් නෙවෙයි .. :lol:
උබට කියවන්න මම ලියපු ත්‍රෙඩ් එකක් දීල නේ ගියේ ..
අනේ ඒක කියවල ආයේ ත්‍රෙඩ් එකට වරෙන්කො .. වලියක් නැතුව පාලුයි :(

BUMP, still waiting for the answer :)

ඔය වගේ අන්තිම ගොන් ප්‍රශ්නයක් අහල හරි, අදාළ නැති ගොන්ම ගොන් උත්තරයක් දීල හරි, ලින්ක් එකක් දාල හරි, ඒකට උත්තර දෙන්න කියා කියා බෙරිහන් දෙන එක තමයි උඹ දන්නේ. ඕකටද උඹ මහා ලොකුවට "වාද කරනව" කියල කියන්නේ?
 
Last edited:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය වගේ අන්තිම ගොන් ප්‍රශ්නයක් අහල හරි ගොන්ම ගොන් උත්තරයක් දීල හරි ඒකට උත්තර දෙන්න කියා කියා බෙරිහන් දෙන එක තමයි උඹ දන්නේ. ඕකටද උඹ මහා ලොකුවට "වාද කරනව" කියල කියන්නේ?

    උබත් එක්ක වාද කරලා මට මොනාද බන් ලැබෙන්නේ .. මං මේ පොඩි ආතල් එකක් ගන්නේ උබව අවුස්සලා :cool: මොකෝ උබත් එක්ක වාද කරාට මට දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා යෑ :)

    ඉතින් ඉතින් මං අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ .. :oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විරුද්ධයි කියල දැන් කටින් කිව්වට වැඩක් නෑ. උඹ සත්තු මරනවට විරුද්ධව කතා කරලා තියෙන්නේ කොහෙද කියල පෙන්නපන් මුලින්.

    මෙකේ කලින් ගිහින් තියෙන වෙජිටෙරියන් ත්‍රේඩ් කියවලා බලපන්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබත් එක්ක වාද කරලා මට මොනාද බන් ලැබෙන්නේ .. මං මේ පොඩි ආතල් එකක් ගන්නේ උබව අවුස්සලා :cool: මොකෝ උබත් එක්ක වාද කරාට මට දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා යෑ :)

    ඉතින් ඉතින් මං අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ .. :oo:

    උඹ මැට්ටෙක් කියල මම කොහොමත් දන්නවා. එක හින්ද මම මේකේ පොස්ට් කරන්නේ උඹට උගන්නන්නවත් උඹට ආතල් දෙන්නවත් නෙවෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ මැට්ටෙක් කියල මම කොහොමත් දන්නවා. එක හින්ද මම මේකේ පොස්ට් කරන්නේ උඹට උගන්නන්නවත් උඹට ආතල් දෙන්නවත් නෙවෙයි.

    :rofl::rofl::rofl: අෆ්ෆා ඔය චුට්ටට රිදිලා ..

    PS : ඉතින් ඉතින් මං අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බයිටෝක්ස්
    සත්ව හිංසනය වැරදි හැබැයි ඔහොම නොකර අලි ඇත්තු මෙල්ල කරන්න බෑ මයෙ හිතේ :YES:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හරක්ගෙ බෙලි කපන මස් මඩු තහනම් කරන්න හොඳ නෑ ක්‍රිස්තියානි, මුස්ලිම් අයගේ හිත රිදෙන නිසා. එත් බෞද්ධයෝ පෙරහරේ අලි ගෙනියන එකනම් නවත්තන්න ඕනේ. :lol:[/B][/SIZE][/COLOR]

    :facepalm: un varadi karanava kiyala apith eka karana oneda ethokta?
    satva hinsayanak venava nam e okkoma nathara venna one ,natuwa araya karanava kiyala api e vagema deyak karanna eka nevi venna one.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ඇත්තු පෙරහරේ යන්නේ ශ්‍රද්දාවෙන් කියලා කියන අය කියනවද එහෙනම් අවුරුදු ගානක් එක ද්ගටම දළදා කරඬුව වැඩම කරවපු "රාජා හස්තියා" මැරුණේ කොහොමද කියලා?

    එකට තමයි පැවැත්මක් නෑ කියන්නේ. මොනවා උනත් කරඩුව පිටේ තියාගෙන වැඩමවන්න පිනක් තියෙන්නේ ඕනේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පැටියා;18905590 said:
    බයිටෝක්ස්
    සත්ව හිංසනය වැරදි හැබැයි ඔහොම නොකර අලි ඇත්තු මෙල්ල කරන්න බෑ මයෙ හිතේ :YES:

    ali attu melle karanna one mevata geniyana nisane, mevata ali genne ai itin?
    sattunta paduve inna denna ekai karanna one
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    :facepalm: un varadi karanava kiyala apith eka karana oneda ethokta?
    satva hinsayanak venava nam e okkoma nathara venna one ,natuwa araya karanava kiyala api e vagema deyak karanna eka nevi venna one.

    දැන් නුවර පෙරහැර ද ලංකාවේ වෙන ලොකුම සත්ව හිංසාව? සත්ව හිංසාව නවත්තන පටන් ගන්න ඕනේ පෙරහරේ අලි ගෙනියන එක තහනම් කරන එකෙන් ද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.

    Thamange pana nathikaraganna ekath pawakne.....
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පෙරහරට අලි යොදා ගන්න එක ගැන මං හිතන දේ නම් ,

    ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක් , අතීතයේ මිනිස්සු ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අලි ඇත්තු , අශ්වයෝ භාවිත කරා .. ඉතින් එතනින් උත්තරීරතම වාහනය , රජ තුමා ගේ වාහනය වෙච්ච ඇතා ව පාවිච්චි කරා කරඬුව ගෙනියන්න ..

    එත් මේ 2015 , ප්‍රවාහන ක්‍රම දියුණු වෙලා .. මං දන්නේ නෑ කරඬුව ගෙනියන්න ඇතා තරම් ගාම්භීර ප්‍රවාහන මාධ්‍යයක් වර්තමානේ තියේද කියල .. එත් ඒකත් සත්ව හිංසාවක් තමයි . ඉතින් හරක් මැරුවත් එකයි , කුකුළා මැරුවත් එකයි , කුම්බියා මැරුවත් එකයි , සත්ව හිංසාව සත්ව හිංසාවක් වගේම පවක් තමයි .. මං නං කියන්නේ දැන් මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ කියල :(

    උබ ඇත්තටම Robinhood wage ekek තමයි බන්,
    කාලය වෙනස් වෙලා තාක්‍ෂණය දියුණු උනාට, ඊට සමගාමීව පරිණාමනය නොවුනු කොටසකුත් ඉන්නවා, වතාවක් ලන්කාවට ට්‍රැක්ටර හදුන්වා දෙන්න හදනකොට ඒ කාලේ හිටිය දෙශපාලකයෙක් කීවලූ ඕක මෙහෙට​ නම් හරි යන්නෙ නැහැ ය කියලා, ඒ ගමන මාද්‍යවේදියෙක් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා, එතකොට අර දෙශපාලකයා කිව්වලු, "ඔය ට්‍රැක්ටර එකට ගොම දාන්න බැහැනෙ, ඒක නිසා ඕක මෙහෙට හරි යන්නෙ නැති වෙයි " කියලා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් නුවර පෙරහැර ද ලංකාවේ වෙන ලොකුම සත්ව හිංසාව? සත්ව හිංසාව නවත්තන පටන් ගන්න ඕනේ පෙරහරේ අලි ගෙනියන එක තහනම් කරන එකෙන් ද?

    ekath ekthara vidiyaka hinsavak thami. hama hinsavak ma navathvanna one.
    samahra eva navathvanna ba, namuth navathvanna try ekak hari denna one.
    hamotama pulu puluwan vidiyata hama sathvan hinsavak ganama hadak naganna one
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබ ඇත්තටම Robinhood wage ekek තමයි බන්,
    කාලය වෙනස් වෙලා තාක්‍ෂණය දියුණු උනාට, ඊට සමගාමීව පරිණාමනය නොවුනු කොටසකුත් ඉන්නවා, වතාවක් ලන්කාවට ට්‍රැක්ටර හදුන්වා දෙන්න හදනකොට ඒ කාලේ හිටිය දෙශපාලකයෙක් කීවලූ ඕක මෙහෙට​ නම් හරි යන්නෙ නැහැ ය කියලා, ඒ ගමන මාද්‍යවේදියෙක් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා, එතකොට අර දෙශපාලකයා කිව්වලු, "ඔය ට්‍රැක්ටර එකට ගොම දාන්න බැහැනෙ, ඒක නිසා ඕක මෙහෙට හරි යන්නෙ නැති වෙයි " කියලා

    උඹේ මොලේ තරම තමයි ඔය පෙන්නේ. ඔය "ට්‍රැක්ටරේට ගොම දාන්න බෑ" කියන එකේ ඇත්ත තේරුම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, උඹේ මොලේ තව ටිකක් වැඩෙන්නත් එක්ක.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ekath ekthara vidiyaka hinsavak thami. hama hinsavak ma navathvanna one.
    samahra eva navathvanna ba, namuth navathvanna try ekak hari denna one.
    hamotama pulu puluwan vidiyata hama sathvan hinsavak ganama hadak naganna one

    හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්‍රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන තියෙන්නේ වෙනම අරමුණක්.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    උඹේ මොලේ තරම තමයි ඔය පෙන්නේ. ඔය "ට්‍රැක්ටරේට ගොම දාන්න බෑ" කියන එකේ ඇත්ත තේරුම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, උඹේ මොලේ තව ටිකක් වැඩෙන්නත් එක්ක.
    ඉතින් ඒ කතාව හරි ගියාද​? අද අපේ රටේ ට්‍රැක්ටර් නැද්ද​?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පෙරහැරෙ අලි නිසා බුද්ධාගමේ මූලික හරයට හානියක් වෙනව.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්‍රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන තියෙන්නේ වෙනම අරමුණක්.

    ලැජ්ජ නැද්ද බන්, අනෙක් ආගම්වල අය පව් කරන එක නැවැත්තුවට පස්සෙ, බුද්ධාගමේ අපි සත්ව හින්සනය නවත්වන්නම් කියන්න​, එහෙම කරන්න පුලුවන් නම් බුද්ධාගමෙන් වැඩක් තියෙයිද​? බුදු හාමුදුරුවො දර්මය දේශනා කලේ ලෝකය හරි මගට ගන්න​, අපිට පුලුවන් වෙන්න ඕන ඒක ක්‍රියාවෙන් පෙන්වන්න​