1. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය අලි ගැන බොරුවට කෑගහන එවුන්ට මුලින් කියපන් වැරදි දේට (සත්තු මරන එකට) වැරදියි කියන්න කියල.
  2. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ලෙඩ වෙච්ච සත්තුන්ව මරල දාන සංවිධානයකින්ද උඹ සත්ව කරුණාව ගැන ඉගෙනගන්නේ?
  3. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    "කුකුල් මස්/මාළු කකා හරක් මරන එකට බනින්න එපා, ඒත් ඒවා කකා අලි පෙරහැරේ ගෙනියන එකටනම් බැන්නට කමක් නෑ" :baffled::baffled:
  4. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මේක තමයි ඇත්ත කතාව. අපේ සමහර බෞද්ධ අයත් මේ යටිකූට්ටු වැඩ වලට උල් පන්දම් දෙනවා.
  5. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මේ කට්ටිය තව ටික කාලෙකින් කියයි බුදුහාමුදුරුවෝ පාරිලෙය්‍ය වනයේදී සත්තුන්ගෙන් උපස්ථාන ලබපු එකත් සත්ව හිංසනයක් කියල.
  6. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    අලින්ට ආදරෙන් පොර ටෝක් දෙන කාටවත් ඊට වඩා ලොකු සත්ව හිංසනයක් වෙන තැන් එකක්වත් පෙන්නේ නෑ. දැන් කවුරුවත් කාලෙන් අලි අල්ලන්නෙත් නෑ. ඉස්සර වගේ අලින්ගෙන් බර වැඩ ගන්නෙත් නෑ. එත් මේ කට්ටියට පෙන්නේ අලි විතරයි. එලදෙන්නු බලෙන් දූෂණය කරන ෆාම් වල වරදක් නෑ. හරක්ගෙ බෙලි කපන මස් මඩු තහනම් කරන්න හොඳ නෑ...
  7. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මම කියන්නේ ඔය කෑගහන එවුන්ගේ අරමුණ ඔහොම සත්තු බේරගන්න එක නෙවෙයි කියල. උන්ට තියෙන්නේ සත්ව කරුනාවක්නම් මුලින් බලන්න ඕනේ සත්තුන්ට වැඩිම හිංසාවක් එලි පිටම සිද්ද වෙන මස් මඩු, හරක් ෆාම් දිහා. මොකද ඒවා කිසි දෙයක් නොපෙනෙන අය පෙඅහර කාලෙට විතරක් මේ කතා ඇදල ගන්නේ? අනික ඔය ෆොටෝ වල ඉන්න අලි ඔක්කොම පෙරහරේ යන...
  8. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    එක ඇත්ත මචන්. මේ කට්ටියගේ අරමුණ සත්ව හිංසනයක් වැලැක්වීම නෙවෙයි. ඔය පින්තූර වල ඉන්නෙත් ඔක්කොම පෙරහරේ යන අලි නෙවෙයි.
  9. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය කිව්වේ කතාවක්.
  10. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    දැන් වැඩිම සත්ව හිංසාවක් වෙන්නේ සත්තු මරන එකෙන්ද පෙරහැරේ ගෙනියන එකෙන්ද? දැන් ඔය අලි වෙනුවෙන් අඩන අය මොකද හරක් ඇතුළු සත්තු මරන එක ගැන කට හොල්ලන්නෙ නැතුව මේ පෙරහරේ අලි යන එක ගැනම කෑගහන්නේ? "මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වල තියෙන විදියට සත්තුන්ගේ බෙලි කපන එක කමක් නෑ; බෞද්ධයෝ පෙරහැරේ අලි ගෙනියන එක...
  11. M

    අලි පව්...

    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා. එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ...
  12. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා. එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල්...
  13. M

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්. මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය...
  14. M

    Elakiri educated professionals club

    одобрение. я учусь русский. Мне нравится это. :)
  15. M

    Elakiri educated professionals club

    Вы живете в России?
  16. M

    Elakiri educated professionals club

    Я плохо говорю по-русски.
  17. M

    Elakiri educated professionals club

    Здравствуйте. Меня зовут Меисан Баас.
  18. M

    Elakiri educated professionals club

    මම educated professional කෙනෙක්. දැන් මොකද්ද වෙන්න ඕනේ?
  19. M

    Elakiri World History Thred

    මොකද්ද බන් 1st funeral කියන්නේ? චර්චිල් ලොක්ක කීප පාරක් මැරුණද? රෙප් දෙන්නම්. දිගටම දාන්න. හොඳ වැඩක්.

    No contents