මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..:angry:
මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්..
මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ..
ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට...