අඩේ මචන් එච්චර පත ඩේටා ප්ලෑන් එකක් නම් නෙමෙයි මගේ නම්..:shocked:
මගේ තියෙන්නේ ඩයලොග් 2GB අන්ලිමිටඩ් එක.. 490 පැකේජ් එක..
ඒත් ඉතින් ටොරන්ට් වල පිහිටෙන් මගේ නෝමල් මන්ත්ලි ඩේටා යුසේජ් එක 10 gb වගේ යනවා..:rolleyes:
ටැක්ස් මුකුත් නැතුව - 490 යි
රවී අන්කල්ගේ සෙල්ලමට කලින් - 550
සෙල්ලමට පස්සේ -...