1. I

    ***ELaKiRi BaR ***

    මචංලා, ඕල්ඩ් රීසව් කියන බිම හොදද? පහුවදාට එහෙම අවුලක් නැද්ද? මම සාමාන්‍යයෙන් ඇපල්,මැන්ගෝ වගේ කෙමිකල් වලින් රස කරපු අරක්කු බොන්නේ නෑ. ඕල්ඩ් රිසව් මම බිලා නෑ.ඒක කොයි වගේ එකක්ද? ආයේ අර ශ්‍රී ලංකා අරක්කු කියන බ්‍රෑන්ඩ් එක කොහොමද?
  2. I

    ලගදි බැදපු අයියලා ඉන්නව නම් පොඩි උදව්වක් &#348

    කෙල්ලගේ පැත්තෙන් තමයි ඒ වැඩටික සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට ඉතිං මහ ලොකු ගානක් ගෙවන්නේ නෑනේ බං. කෙල්ලයි,කොල්ලයි කතා කරලා විසදා ගනිල්ලා. මොකද ඉතිං බැන්දම පස්සේ ආයේ ඉතිං කෙල්ල කියන්නේ උබේ වයිෆ් නේ. පොඩි දේවල් ගැන හිතන්න එපා ඕනවට වඩා. හැබැයි බැන්දම පස්සේ පහුවදාම වෙන ගෙයක් අරං පල. කෙල්ලගේ පැත්තේ වත්...
  3. I

    Used car Help

    මමත් එක පාරක් වාහනයක් ගත්තා ඔය විදියට. ලිසිං එකක් දාලා ගත්තේ. මට ලිසිං එකේ උන් කිව්ව විදියට මම ලෙටර් එකක් ලියවගෙන ගියා, ලිසිං එකේ මොනා කරලද මන්දා පස්සේ මගේ නමට වාහනේ හදලා දුන්නා.
  4. I

    බොදු_බලේ

    මේ අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතිව,උබට කියන්න අදහසක් තියෙනව නං ඒක කියපන්.
  5. I

    hnb ebanking karana ayata-hnb marphiyawa

    මගේ නං හැටන් නැෂනල් බැංකුව ගැන පැහැදීමක් තිබුනේ නෑ. උන්ගේ පැතුම් විමන තෑගී ටිකත් හැමදාම යන්නේ මුස්ලිම් එකෙක්ට හරි දෙමල එකෙක්ට හරි. බෙන්ස් කාරෙක එහෙම යන්නෙම මුස්ලිම් එකෙක්ට. එහෙම වෙන්නේ කොහොමද? ඕක මහා ජරා බැංකුවක්. මෙච්චර රටේ බැංකු තියෙද්දී ඕකෙම එල්ලිලා ඉන්නේ නැතිව වෙන බැංකුවක එකවුට් එකක් හදා...
  6. I

    බොදු_බලේ

    හැබැයි ඤානසාර හාමුදුරුවෝ කාලයක් රනිල්ට,එජාපෙට කඩේ ගියා. ටිකක් කලින් ඉදලා දේශපාලනය ගැන අවබෝධයනේ හිටපු අයට ඒක මතක ඇති. පස්සේ ඊයේ පෙරේදා ආයේ ගියා UNP එක වටලන්න. මේක මේ බයගෝතාගේ මෙහෙවීමෙන් කරන වැඩක් කියලා උබලට තේරෙන්නේ නැද්ද? රටක මිනිස්සු අවුස්සලා,අනික් ප්‍රශ්න අමතක කරලා තියන්න පුළුවන් හොදම දේ...
  7. I

    ජෝන්

    ආණ්ඩුවේ සැබෑ නිදහස් පක්ෂේ ඇමතිවරු බලු වෙලා. මේ ආණ්ඩුවේ ලොක්කා විතරයි ශ්‍රී ලංකා. අනික් සේරම,හොද හොද ඇමතිකම් වල ඉන්නේ UNP කාරයෝ. අයියෝ අයියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ගිය කලක්.
  8. I

    බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

    එහෙනම් මේකට දාන්න ඕනා BBS ලොක්කෙක්ගේ තවත් වැඩ කියලා. BBS කියන්නේ බයගෝතාගේ මෙහෙය වීමෙන් නඩත්තු වෙන එකක්. එකෙන් කරන්නේ තෝරා ගත් ප්‍රශ්න අවුල් කරන එක විතරයි. අන්තිමට වෙන්නේ බෞද්ධ සංවිධාන ගැන මිනිස්සුන්ට තිබුන විශ්වාශය සහ ගෞරවයත් නැති වෙලා යන එක. මම කියන්නේ පොන්ස්ලා වගේ බලං ඉන්න කියලා නෙමෙයි.මම...
  9. I

    e bey වැඩ්ඩො එන්ඩෝ

    සම්පත් එකේ විසා කාඩ් එකෙන් ඉන්ටනෙට් පේමන්ට් බැහැ. ඒකට වෙනම වෙබ් කාඩ් එකක් තියෙනවා සම්පත් බැංකුවේ. ඒකට ඇප්ලයි කරලා ගන්න ඕනි. එහෙම නැත්තං කොමර්ෂල් බැංකුවේ එකවුන්ට් එකක් හදලා එකේ විසා ඩෙබිට් කාඩ් එකක් ගන්න. එකෙන් පුළුවන් පේපැල් ගෙවීම් කරන්න. මම සම්පත්,හැටන් නැෂනල්, ආණ්ඩුවේ බැංකු,කොමර්ෂල් යන බැංකු...
  10. I

    ***ELaKiRi BaR ***

    එල එල.
  11. I

    ශාසනයේ ආයුෂය නම් විනය යි

    මම කලින් ත්‍රෙඩ් දෙකක් දැම්මා බොදු බල සේනාවේ හාමුදුරුවෝ කෙනෙක් අර නිලියක් එක්ක ගිටාර් ගහන එක ගැන. මේකයි මචං, මමත් බෞද්ධයෙක්. ලංකාවේ ඉන්න මහනායක හාමුදුරුවෝ හතර දෙනාගෙන් එක් හිමිනමක් මගේ ලගම නෑදෑයෙක්. මම නිතර දෙවේලේ උන්නාන්සේව හමු වෙන්නත් යනවා. මට හිතෙනෙන් මේකයි, ලංකාවේ මහානායක හිමිවරු වයසයි...
  12. I

    වියෝස්‌-කාරෙක-ගැන

    හරි මචං. මම ඒක බලන්නම්.
  13. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ස්තුතියි මිත්‍රයා රිප්ලයි එකට. VIOS එකක් ඩ්‍රයිව් කරලම බලන්න ඕනි.
  14. I

    Leadership Training @Diyathalawa...

    උබල හැමදාම ඉන්න හින්දා පුරුදු වෙලා ඇත්තේ.අපිට කොළඹ ඉදලා ඔහේ ආවම තමයි සිතල තේරෙන්නේ.
  15. I

    HAIER - TV හොදද

    මගේ නං ටීවී රේඩියෝ ගැන උනන්දුවක් නැහැ, බලන්නෙත් නැති තරං/ ඒත් ඔන්න බම්ප් එකක්.
  16. I

    වියෝස්‌-කාරෙක-ගැන

    මොකක්ද මන්දා බං, ටොයෝටා කාර් කියන එකේ තිබ්බේ.
  17. I

    Leadership Training @Diyathalawa...

    බුම්ප් මං කාලයක් බණ්ඩාරවෙල හිටියා. දියතලාවට කිලෝ මීටර දෙක තුනක් ඇති. සුපිරි පැත්ත. යාළුවෙක් හිටියා ෆොක්ස්හිල් (නරියා කන්ද) එක ලග. එහෙත් යනවා. හවසට මිදුම, සිතල පට්ට යකෝ. මේ වගේ වෙලාවට(හවස 6 ට) විතර සීතලේ අඩියක් එහෙම ගහනකොට කියලා වැඩක් නෑ.
  18. I

    වියෝස්‌-කාරෙක-ගැන

    බලපන්කො මේක දිහා. පත්තරේ තිබ්බේ,මම මේ VIOS ගැන හොය හොයා ඉන්නකොට දැක්කේ.
  19. I

    වියෝස්‌-කාරෙක-ගැන

    dan balapan. ube in box full

    No contents