1. I

    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    මචං, වාහනේක ඉස්සරහා විදුරු දෙක කළු කරන්න බැරිද?
  2. I

    වියෝස්‌-කාරෙක-ගැන

    වියෝස්‌-කාරෙක-ගැන මෙතන කවුද ඉන්නේ ටොයෝටා VIOS‌ කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ. පොඩ්ඩක් වියෝස්‌ තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා. දැන් නං මගේ ලග තියෙන්නේ විට්ස්...
  3. I

    කැබින් ක්රූව් .... ?

    අවුරුදු තිස් ගානක් එනකන් පුළුවන්. අනික මචං,ඔකේ ඉන්න සමහරු එක කෝස් එකක් කරලා ලංකාවේ පොඩ්ඩක් වැඩ කරලා යනවා රට. ඊට පස්සේ සැහෙන කාලෙකට පස්සේ ආයේ ඇවිත් ඊලග කෝස් කරනවා.
  4. I

    කැබින් ක්රූව් .... ?

    දැන් නං SLITHM (සිලෝන් හොටෙල් ස්කුල්) එකේ මේ පාර කෝස් එකට කට්ටිය අරං ඉවරයි.
  5. I

    කැබින් ක්රූව් .... ?

    මචං,මගේ ලගම සහෝදරයෙක් ඉන්නේ ශ්‍රී ලන්කන්,කැබින් කෘව්. ඌ නං ඉස්කෝලෙන් අවුට් උන ගමන්ම කැබින් කෘව් කෝස් කරලා, හෙන ගේමක් දීලා ආවේ. ඉන්ටවිවී වලින් පාස් වෙන්න අමාරුයි. උබේ වසය 28 හින්දා කොහොමත් අමාරුයි. එහින්දා උබ කාලේ,සල්ලි වියදම් කරලා ඔය කෝස් එක කරන්නේ අපරාදේ. වෙන මොකක් හරි බලපන් මචං. මම මේ ගැන...
  6. I

    Leasing

    මෙන්න ලීසිං ගන්න හැටි ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එකක්. එක බලන්න. ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?
  7. I

    ටොයොටා_ඩොල්ෆින් Help

    මෙන්න ලීසිං ගන්න හැටි ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එකක්. එක බලන්න. ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?
  8. I

    Leasing

    15 ක් දැම්මොත් උබට එයි 45 ක් වත්.
  9. I

    ලංකාවේ tv ban කරපු sexy add එකක් ,ටූ හොට් (16+)

    මේක උන්ගේ බොරුවක්ද කොහෙද. අඩු වියදමෙන් හදලා, බොරුවට කියනවා ටෙලිවිෂන් එකේ බෑන් කියලා. ඊට පස්සේ හැමෝම බලනවනේ. එතකොට නිකන්ම ප්‍රචාරේ. අනික ඕකට ඇඩ් එකක් කියන්න පුලුවන්ද බං?
  10. I

    Heta Derana 360 - Dilka Samaga ........

    මුන් කරන්නේ රන්ගොජාට දෙන එක විතරයි. රටේ මොන ප්‍රශ්නේ උනත්,එව්වා සාධාරණය කරලා ආණ්ඩුවට දීගෙන ඉන්නවා. එහෙම නැත්තං වැදගම්මට නැති මගුලක් අල්ලං ඒක ගැන කතා කර කර ඉන්නවා. එහෙම කරන්නේ රටේ ඇත්ත ප්‍රශ්න අමකත වෙන්න.
  11. I

    Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

    ඔය හම්බ ගුබ්බයමට යන්න එපා කියලා හැමෝම කියනවා. තොපිත් ඉතිං එකේම රිංගලා දැන් අඩනවා.පලකො ටියුලිප් එකට.
  12. I

    බොදුබල-සේනාවේ-ගිටාර්-පන්ති

    ඒක ඉතිං හොයලා බලන්න ඕනා. බැලුම්ගලට වත් ඊමේල් කරපල්ලා. උන් මේකේ ඇත්ත නැත්ත බලලා කියයි. නැත්තන් ගොසිප් ලංකා එකට කිව්වා නං හරි.
  13. I

    07777733X3 Number Sale

    මොකක්ද ඔයි ඔය නම්බරේ තියෙන විශේෂත්වය? උබ හිතුවද ගොන්නු ඉන්නේ කියලා? රුපියල් සියේ නම්බර් එක දහස් ගණන් වලට දෙන්නේ? පල ගිහිං බොරැල්ලේ YMBA එක ඉස්සරහා හිගා කාපන්.
  14. I

    බොදුබල-සේනාවේ-ගිටාර්-පන්ති

    මම ඕක දැක්කේ තිස්තුන්දහ සයිට් එකේ තිබිලා.
  15. I

    Leasing

    දැන් උබ වාහනේ විස්තර ටික සේරම DFCC එකට දීලාද තියෙනෙන්? එහනම් උන්ට කියපන් ලිසිං එපා කියලා. සාමානයෙන් බැංකුවකින් ලිසිං ගනිද්දී ටික දවසක් යනවා. ඒත් ඔච්චර දවස් යන්නේ නෑ. මොනා හරි විස්තර ටිකක් අඩු ඇති. පොඩ්ඩක් හොයලා බලපාන්. මෙන්න ලීසිං ගන්න හැටි ගැන දාපු එළකිරි ත්‍රෙඩ් එකක්. එක බලන්න. ලීසිං එකක්...
  16. I

    බොදුබල-සේනාවේ-ගිටාර්-පන්ති

    බොදුබල-සේනාවේ-ගිටාර්-පන්ති බොදුබල සේනාව කෙල්ලන්ට ගිටාර් පන්ති දමයි. අප්ඩේට්-ඔන්න තව පින්තුර. එතකොට මෙව්වා ෆොටෝෂොප් කියපු උන්දලා දැන් මොකෝ කියන්නේ?
  17. I

    ඒසී-ගෑස්-ගහන්න

    හරි මචං. ස්තුතියි.

    No contents