1. I

    මැත්ස් කලොත් ෆේල් වෙයිද?

    ආ එල මචං.බොහොම ස්තුතියි. උබේ ත්‍රෙඩ් එක ගැන මගේ අදහස මේකයි.. මගේ අදහස නං ඒ ලෙවෙල් කරන්නම ඕනි නෑ. සාමාන්‍ය පෙළ සුදුසුකම් වලින් වෙන වෙන අංශ ඔස්සේ ඉහලට ගියහැකි. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. O/L කරා. ඊට පස්සේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කෝස් එක කළා.එතකොට වයස 17 ක් ඇති. ඒකට අවුරුදු 4 ක් ගියා.ඒකෙන...
  2. I

    Leasing

    නෑ. බැංකු වලට,ක්‍රෙඩිට් කාඩ් වලට පොලු තියලා නැත්තං කිසි අවුලක් නෑ.
  3. I

    මැත්ස් කලොත් ෆේල් වෙයිද?

    machan, මේකත් පොඩ්ඩක් බලලා උත්තරයක් දෙනවද? VIOS කාර් ගැන උදව්වක්. http://www.elakiri.com/forum/showthread.php?t=1594429 ... මමත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මා.උබ ඒක දැක්කේ නැද්ද?
  4. I

    බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

    බොදු-බල-සේනාවේ-තවත්-වැඩ ඔන්න තව පින්තුර. කලින් දාපු පින්තුර ටික මෙන්න. එතකොට මෙව්වා ෆොටෝෂොප් කියපු උන්දලා දැන් මොකෝ කියන්නේ?
  5. I

    ***ELaKiRi BaR ***

    V&A විස්කිය කියක් විතර වෙනවද බං? ඒක නං හොද බිමක්.
  6. I

    වියෝස්‌-කාරෙක-ගැන

    එව්වා ගනන් නේ බං.
  7. I

    වියෝස්‌-කාරෙක-ගැන

    හරි මචං. බොහොම ස්තුතියි රිප්ලයි කරලා දන්න දෙයක් කියලා දුන්නට. බොහොම ස්තුතියි මිත්‍රයා.:yes::yes:
  8. I

    වියෝස්‌-කාරෙක-ගැන

    බැලුවා බං. ඒත් මට ඒක ඇල්ලුවේ නෑ. සීට් එක හොදටම පිටිපස්සට කරලා ඩ්‍රයිව් කරන්නේ. ඒත් කකුල් දෙක දිගාරින්න බැහැ. ඉඩ මදි.
  9. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ඒ කියන්නේ මචං, ඩ්‍රයිවින් සීට් එක පුළුවන් තරං පිටිපස්සට කරලා තමයි මම වාහන ඩ්‍රයිව් කරන්නේ. එතකොට මචං VIOS එකේ එහෙම කලොත් පිටිපස්සේ යන එවුන්ට ඉඩ නැද්ද?
  10. I

    වියෝස්‌-කාරෙක-ගැන

    මම ලගදි එළකිරි එකෙත් දැක්කා ඔය වගේ කතාවක්.
  11. I

    වියෝස්‌-කාරෙක-ගැන

    සිරාවට. යකෝ 110 තමයි බර. ස්තුතියි මචං රිප්ලයි එකට.
  12. I

    වියෝස්‌-කාරෙක-ගැන

    උස නං අඩි 6 ක් වගේ තමයි. බර නං 110 යි. එකයි අවුල. ඇක්සියෝ එකේ ඉඩ මදි. කකුල් වදිනවා ස්ටියරිං වීල් එකේ. දුර යනකොට හෙන අවුල්. ඒ අතින් විට්ස් එක නං හොදටම හොදයි.
  13. I

    වියෝස්‌-කාරෙක-ගැන

    මචං, FB 14 ට වඩා N16 එකේ තියෙන ෆිචර්ස් මොනාද? මම ඉස්සර පාවිච්චි කලා FB14 යක්. ඒක නං හොද වාහනේ. පරණ හින්දා දුන්නේ.
  14. I

    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    මටත් ඕක කල්පනාවට ආවා.:yes::yes:
  15. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ආ එහෙමද? මම තාම VIOS එකක් ඩ්‍රයිව් කරලා නෑ. රිප්ලයි එකට ස්තුතියි මචං.
  16. I

    වියෝස්‌-කාරෙක-ගැන

    එල එල මචං. ඔකේ ගානේ හැටියට වටිනවා නේද ? නුවරඑළි එහෙම යනකොට හොදට අදිනවද මචං වාහනේ?
  17. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ඉතිං මචං, 110 කාර් එකට කෘතීම මාර්කට් එකක් නේ තියෙන්නෙත්. ඒ තියෙන්නෙත් හද්ද පරණ වාහන. එකයි මම බැලුවේ VIOS එකකට යන්න. දැන් නං තියෙන්නේ විට්ස් එකක් සහ ඇක්සියෝ එකක්. ඇක්සියෝ එක දීලා VIOS එකක් ගන්න බැලුවේ. මොකද අතටත් ගානක් එනවා. අනික ඇක්සියෝ එකේ ඩ්‍රයිවින් කරන්න ඉඩ මදි මට. විට්ස් එකේ නං ඩ්‍රයිවර්...
  18. I

    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    ඒක තමා මුන්ගේ මහ බලු නීති තියෙන්නේ. ඒ නීති තියෙන්නෙත් අපිට විතරයි. ලොක්කොන්ට මොකවත් නෑ.
  19. I

    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    ඒක තමා. බලමුකෝ
  20. I

    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    මගෙත් දැන් පාවිච්චි කරන වාහනේ ඉස්සරහ විදුරු ටින්ටට් කරලා තියෙන්නේ. අව්ව හින්දා කලේ. ගලවන්න වෙයිද දන්නෑ. මහා පු* නීති බං මුන්ගේ තියෙන්නේ. එකපාරක් ෆුල්ෆේස් හෙල්මට් අල්ලං දැගලුවා. දැන් වෙන මගුලක්. මුන් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද?

    No contents