1. I

    Rathu Ira [Special Program - රතු ඉර]

    නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො. ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්‍යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න. එක එක කාලෙට මොකක්...
  2. I

    වියෝස්‌-කාරෙක-ගැන

    මචං,රත්තරං උබට ෆොටෝස් වගයක් PM කාලා පොඩ්ඩක් බලපන්කො.
  3. I

    Rathu Ira [Special Program - රතු ඉර]

    අපෝ,මුන්ගේ හෑලි බලනවට වඩා හොදයි ITN බලනවා
  4. I

    වියෝස්‌-කාරෙක-ගැන

    Ok. එල මචං. thank you.
  5. I

    වියෝස්‌-කාරෙක-ගැන

    එහෙනං අවුලක් නෑ. මම උපරිම යන්නේ 80 ට විතරයි. සාමාන්යෙන් යන්නේ 60 ට. ඉසර වගේ දැන් වේගෙන් යන්න හිතෙන්නේ නෑ.
  6. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ලොකු ලොකු වාහන ගන්න විදියක් නෑ බං. බලමුකෝ. ස්තුතියි මචං රිප්ලයි එකට.
  7. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ඔව්ව දිනපතා ඔෆිස් යන්න එහෙම හොදද මචං? පෙට්‍රල් එහෙම කොහොමද දන්නෑ?
  8. I

    වියෝස්‌-කාරෙක-ගැන

    මොකුත් වෙනසක් කලේ නෑ මචං. මම තව යාලුවෝ දෙතුන් දෙනෙක්ගේ ඇක්සියෝත් ඩ්‍රයිව් කරලා බැලුවා. ඒවත් එහෙම තමයි.
  9. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ආ එල මචං.
  10. I

    වියෝස්‌-කාරෙක-ගැන

    නෑ නෑ. බඩා මාමා කෙනෙක් නෙමයි. උස හින්දා මහත තිබුනට ගානක් නෑ. විට්ස් එකේ යනකොට මට නං අවුලක් නෑ.හැබැයි යාලුවෝ නං ගොඩ දෙනෙක් කියලා තියෙනවා විට්ස් එක හරි යන්නේ නෑ කියලා මට. වෙන ඉතිං කැමති වාහනයක් නැති හින්දා පාවිච්චි කරනවා.
  11. I

    වියෝස්‌-කාරෙක-ගැන

    වහනෙකට ගොඩක් ලොකු ගානක් වියදම් කරන්න විදියක් නෑ බං. බලමුකෝ. විට්ස් එක නං මම හෙන කැමති වාහනේ. ඒක ඉතිං ලග දුවන්න නං හොදයි. ලෝන්ග් ට්‍රිප් යන්න එච්චර හරි නෑ කියලා මට හිතෙන්නේ.
  12. I

    වියෝස්‌-කාරෙක-ගැන

    සාමාන්‍යයෙන් විටිස්‌ කාර් එකක් එන්ජින් එකක් කොච්චර වගේ දුවන්න පුලුවන්ද? ලොකු රෙපෙයාර් කරන්නේ නැතිව. ගානට සර්ව්ස් එහෙම කරලා. කිලෝ මීටර ලක්ෂ එක හමාරක් වත් දුවන්න පුලුවන්ද?
  13. I

    සිංහල කොල්ලෙක්ට

    එහෙමද?
  14. I

    වියෝස්‌-කාරෙක-ගැන

    එල මචං. මම හොයලා බලන්නම්. ස්තුතියි මචං රිප්ලයි එකට.
  15. I

    වියෝස්‌-කාරෙක-ගැන

    121 එකේ පෙට්‍රල් එහෙම කොහොමද මචං?
  16. I

    බොදු-බල-සේනාවේ-තවත්-වැඩ

    ඔව්.ඒකත් ඔය ෆොටෝ එකේ දාලා ඇති.
  17. I

    බොදුබල-සේනාවේ-ගිටාර්-පන්ති

    මේකත් පොටෝෂොප්ද බං?
  18. I

    වියෝස්‌-කාරෙක-ගැන

    ඇක්සියෝ එකේ වාඩි උනාම නිකං කකුල් දෙකත් නමාගෙන වගේනේ ඉන්න වෙන්නේ. අනික නිකං එකේ සීට් එකේ වාඩි උනාම බෝගම්බර හිරේ දැම්මා වගේ,කුඩු වෙලා වගේ ඉන්නේ කියලා මහ මුසල හැගීමක් මට එනවා.එකයි මට තියෙන අවුල. දැන් හැබැයි කට්ටිය කියන විදියට වියොස් එකෙත් ඒ වගේම තමයි. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනි එහෙනම්. බොහොම...
  19. I

    වියෝස්‌-කාරෙක-ගැන

    බොහොම ස්තුතියි මචං,රිප්ලයි එකක් දාලා දන්න දෙයක් කියලා දුන්නට. මාත් හිතනවා වියොස් එක ගන්න මුදලට නං හොදටම වටිනවා කියලා.

    No contents