Miss Call Scam එකේ ඇත්තම කතාව!!
මේ miss call scam එකට කියන්නෙ One Ring Drop scam කියල. ඕකටම තමා wangiri scam කියන්නෙත්. wangiri කියන්නෙ ජපන් භාෂාවෙන් "One (ring) and cut") කියන එකම තමා. මේක මුල් කාලෙ පටන් අරන් තියෙන්නෙ ජපානෙන් නිසා මේකට wangiri scam කියලත් කියනව.
එතකොට ඇත්තටම miss call එන...