Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮❤
මේ දවස් වල Youtube එකේ Trending යන සිද්දියක් තමා Youtube Rewind 2018. වැඩේ කියන්නෙ මේ පාර Youtube Rewind එක Dislike වැඩිම video එක වීගෙන ගියේ. මේ වෙනකොට Dislike වැඩිම video එක වෙලා. :v
(fun fact: මීට කලින් Dislike වැඩියෙන්ම තිබුනෙ Justin Bieberගෙ...