internet privacy විහිළුවක් වෙලා ද ?
හුගදවසකට පස්සෙ අද තමා forum එක පැත්තෙ එන්න time එකක් සෙට්වුනේ :( කමක් නෑ කියන්න ආපු කතාවට බහින්නම්කො :rolleyes:
ඔය free reloads/ BTC සහ නොයෙක් crypto/money (crypto bounty ගැන නෙවේ කියන්නෙ ) නිකන් දෙන්නෙ කහනවට නෙවේ කියන එක තේරුම් ගන්න තරම් මොලේ කල්පනා කරන්න...