Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮❤

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮


    මේ දවස් වල Youtube එකේ Trending යන සිද්දියක් තමා Youtube Rewind 2018. වැඩේ කියන්නෙ මේ පාර Youtube Rewind එක Dislike වැඩිම video එක වීගෙන ගියේ. මේ වෙනකොට Dislike වැඩිම video එක වෙලා. :v

    (fun fact: මීට කලින් Dislike වැඩියෙන්ම තිබුනෙ Justin Bieberගෙ baby song එක :3 )

    Youtube Rewind කියන එක ගැන idea එකක් නැති අයට කියන්න තියෙන්නෙ YT Year Review (Rewind) කියන්නෙ Youtube එකෙන් අවුරුද්දක් අවසානයේ හොදම content creatorsල එක තැනකට ගෙන්නල කරන පොඩි video එකක්.

    කොහොම හරි post එකෙන් කියන්න ආව point එකට එමු. කතා කරන්න යන්නෙ Youtube Rewind 2018 ගැන නෙවෙ :3 පහල දාල තියෙන්නෙ Youtube Rewind 2012 එකේදි ගත්ත photo එකක්.

    thread එකේ යටම දාල තියෙන Photo එක දිහා හරියට බැලුවොත් පෙනෙයි සුපුරුදු ඇදුමක් ඇදන් ඉන්න චරිතයක් ඉන්නව. දැන් එක එක චරිත Youtube එකේ රැගුවට මේ ඉන්නෙ ලංකාවෙ ඒ දවස් වල Youtube එකේ සුපිරිම Channel එකක් Run කරපු Jehan Ratnatunga (JehanR) (fb: Jehan's Videos and Stuff) කියන Talented පොර. කූඹියෝ Jehan Fernandoල වගේ මේ ඉන්නෙ real world එකේ ලංකාවෙ නම ජාත්‍යන්තරේ ගෙනියපු පට්ට චරිතයක්.

    මම post එකේ මුලම කිව්වනෙ Youtube Rewind එකට ගෙන්නන්නෙ අවුරුද්දක් අවසානයේ හොදම සහ viral ගිය content creatorsල කියල. එතකොට jehanව මේකට ගෙන්නපු හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ;) social media වල පරණ අය video ආසාවෙන් බලලත් ඇති. ලංකාවෙ නම ජාත්‍යන්තරේ තියපු මේ වගේ සුපිරි වැඩ්ඩො ගැන නොදන්න අයට දැනගන්නයි අමතක අයට පොඩ්ඩක් මතක් කරන්නයි thread එක දැම්මෙ මිත්‍රවරුනි. :D


    youtube-rewind-2012-Jehan-Ratnatunga.jpg


    වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep දාගෙන යන්න :P;)
     
    Last edited:
    • Like
    Reactions: leeroxxroxx

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    youtube-rewind-2012-Jehan-Ratnatunga.jpg


    Good old days.

    මොක්කුද බන් මේ පාර වීඩියෝ එකේ හිටියෙ. මම එකෙක්වත් දන්නෙ නෑ. වැඩියෙන්ම යන්නෙ youtube වෙලත්. දන්නෙ Marques Primitive Tech විතරයි. මමත් Dislike කලා.​
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,416
    113
    Panadura
    ඌගේ චැනල් එක පට්ට පරණයිනේ. 2005 මුල්ම වීඩියෝ එක ඇඩ් කරලා තියෙන්නේ. :yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    youtube-rewind-2012-Jehan-Ratnatunga.jpg


    Good old days.

    මොක්කුද බන් මේ පාර වීඩියෝ එකේ හිටියෙ. මම එකෙක්වත් දන්නෙ නෑ. වැඩියෙන්ම යන්නෙ youtube වෙලත්. දන්නෙ Marques Primitive Tech විතරයි. මමත් Dislike කලා.​

    Sirawata Jehanaya nam e kale patta famous :cool:
    Dan inna uttala wage gon joke danne ne
    Anika u lankawe nama genichchra :cool:
    Youtube rewind video ekath gu godak :eek:
    Melo huttak therenneth na ,api updated madi handada manda :confused:
    Disliked :P
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    API Updated madi ekak nemei ban me para pattama gu..... langadima most disliked video venava balapan..


    SUBSCRIBE TO PEWD
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    youtube-rewind-2012-Jehan-Ratnatunga.jpg


    Good old days.

    මොක්කුද බන් මේ පාර වීඩියෝ එකේ හිටියෙ. මම එකෙක්වත් දන්නෙ නෑ. වැඩියෙන්ම යන්නෙ youtube වෙලත්. දන්නෙ Marques Primitive Tech විතරයි. මමත් Dislike කලා.​


    ඔව් මේ පාර මෙලෝ රහක් නෑ අඩුම pewdiepie වත් ගෙන්නල නෑනෙ :shocked:
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Sirawata Jehanaya nam e kale patta famous :cool:
    Dan inna uttala wage gon joke danne ne
    Anika u lankawe nama genichchra :cool:
    Youtube rewind video ekath gu godak :eek:
    Melo huttak therenneth na ,api updated madi handada manda :confused:
    Disliked :P

    අපි update නෑ නෙවේ මෙදා පාර තනිකර tv commercial එකක් වගේ :eek: fortnite අනංමනං පජාත කේස් :P