බුද්ධ ජයන්තිය හරහා රාජ්ය අනුග්රහය සහිතව අන්යාගම් පැතිරවීමේ කුමන්ත්රණයක්
“සර්ව ආගමික උමතුව” මැයෙන් පසුගිය දිනෙක අප විසින් හෙළි කරන ලද, “භික්ශූන් වහන්සේලා අන්යාගමිකයින් ඉදිරියේදී හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම” තවත් දුර දිග ගොස් බෞද්ධයාට පමණක් සුවිශේශී වන ශ්රී සම්බුද්ධ ජයන්තියටද...