1. aba88

    UFO in Colombo News Flash

    Ela ela.
  2. aba88

    ලංකාවට එරෙහි සටන ඇරැඹේ

    ඔය ඉතියෝපියාව, සියෙරා ලියොන් වගෙ රටවල් වලට හාල් කන්ටේනර් දෙක තුනක් වත් යවල සූදානම් වෙන්න තිබ්බනෙ මුන්නැහැලට... හැමදාම ඉන්දියාවට කඩේ යන්නෙ නැතුව.
  3. aba88

    කොළඹ කොටුව යට වසර 2000ක් පැරණි නගරයක් ?

    අඩේ දැන් හැම තැනම එක එක එව්ව මතු වෙනව. තවත් තැන් ගිලා බහිනව. අහසිනුත් එක එක එව්ව වැටෙනව....මට නම් බයේ බෑ අප්පා.....Dooms Day එක ළඟයිද මන්ද...
  4. aba88

    අළු බඳුනේ කතාව – 1

    ඔව්. ඒකත් ලස්සන කතාවක්. ඒ ගැනත් ඉස්සරහට post එකක් දාන්න ඉන්නෙ. Thanx. Thanx bro.
  5. aba88

    අද ක්‍රිකට් පිටිය

    අද ක්‍රිකට් පිටිය - පෙබරවාරි 27 පෙබරවාරි 27 ගැන නම් ලියන්න ගොඩක් දේවල් නැහැ. 2003 අද වගේ දවසක තමයි නැමීබියාව ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 45කට දැවී ගියේ. දකුණු අප්‍රිකාවේ පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් වූ මෙහිදී නැමීබියාවට හිමිවුණේ ලකුණු 256ක දැවැන්ත පරාජයක්. මේක තමයි ලෝක කුසලාන...
  6. aba88

    අළු බඳුනේ කතාව – 1

    අළු බඳුනේ කතාව – 1 ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් අළු බඳුන නැත්නම් Ashes තරගාවලිය ගැන අහල ඇතිනෙ. අද මම කතා කරන්න යන්නේ මේ අළු බඳුන තරගාවලිය ගැන. මුලින්ම කියන්න තියෙන්නෙ මේ තරගාවලිය පැවැත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ආදිතමයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. මෙහෙම කියද්දි මතක් වුණේ මීට අවුරුදු...
  7. aba88

    දුර්ලභ ඡායාරුප Part 7 - 1908 Olympic

    ෂා මාරයිනෙ...
  8. aba88

    අපි නොදන්න Hat-trick

    මේකත් මගෙ බ්ලොග් එකට කාලෙකට කලින් ලියපු එකක්. හොඳද බලන්න. මැතිව්ස් එකම මැච් එකේ Hat-trick 2යි! නුවන් සොයිසගෙ world record එක Hat-trick එකක් ගත්ත චාටර්ම බෝලර් කවුද? හැමෝම දන්නවනෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ Hat-trick එකක් කියන්නෙ මොකද්ද කියල. අද මම කතා කරන්නෙ ටෙස්ට් ක්‍රිකට් පිටියේ Hat-tricks ගැනයි. මේ...
  9. aba88

    අද ක්‍රිකට් පිටිය

    අද ක්‍රිකට් පිටිය -පෙබරවාරි 26 පෙබරවාරි 26 හරියටම මීට අවුරුදු 83කට කලින් ඒ කියන්නෙ 1930 අද වගේ දවසක තමයි බටහිර ඉන්දීය කොදෙව්වන් තම පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ. ඒ වගේම 1982 පෙබරවාරි 26 තමයි නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු වූ Martin Crowe ටෙස්ට් වරම් ලබා ගත්තෙත්. 1993 අද වගේ දවසක...
  10. aba88

    India vs Sri Lanka ODI records

    Good post bro !
  11. aba88

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    මහාවංශය හම්බුණා! Google එකේ ogatharana කියල search කරන්න.
  12. aba88

    බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

    මොකක් හරි බ්ලොග් එකක තිබිල මම මහාවංශය download කලා. ලින්ක් එක නෑ. Pdf ෆයිල් එක මෙගාබයිට් 160ක් විතර වෙනව., අප්ලෝඩ් කරන්න අමාරුයි. ලින්ක් එක හොයල බලන්නම්.
  13. aba88

    කොල්ලුපිටිය අනතුරෙන් කාරය පොඩි පට්ටම්

    හැප්පිලා තියෙන විදියට නම් 200km/h ට වත් ඇවිල්ල තියෙනව...:angry::angry::angry:
  14. aba88

    හොද සයිට් එකක් මට පුලුවන්ම් හොයල දෙන්න

    Flash hondayi nam sira templates thiyenawa flashmo kiyana site eke. :)
  15. aba88

    අද ක්‍රිකට් පිටිය

    Rep dunna hamotama thanx. Eth matanam thama katawath rep denna ba...:sorry::sorry::sorry:

    No contents