බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

මචන්ලා

අද පෝය දවසනේ....
ගෙදර අයත් එක්ක පොළොන්නරුවේ ගියා.
උදේ පාන්දරම ගියේ..
ගල් විහාරේ, තිවංක පිළිමගේ තමයි බලපු තැන්වලින් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ.

DSC_0048_zps5af71cc2.jpg


මේ තියෙන්නේ තිවංක පිළිම ගේ තියෙන බුදු පිළිමේ.
එතන ඉන්න පුරාවිද්‍යා එකේ කෙනෙක් අපිට නියම විස්තරයක් දුන්නා. අහගෙන ඉන්න අසා හිතෙනවා.ලෝකෙටම තියෙන්නේ එකම එකයි. මේක ගෙඩිගේ සම්ප්‍රදායේ විහාරයක්. මේක ඝන බිත්ති වලින් හදලා තියෙන්නේ. බිත්හි සැහෙන පළල්. මේක ඇතුලේ තියෙන චිත්‍ර අවුරුදු 900 කට වඩා පරණයි. ඒ චිත්‍ර වලින් විවිධ කතා නිරුපනය වෙනවා.
මේකට තිවංක කියන්නේ මුළු පිළිම ගේම හදලා තියෙන්නේ විධි 3කට හින්දලු.
ඒ කියන්නේ පිටත ගෘහය, මධ්‍ය ගෘහය, ඇතුල් ගෘහය කියල. චිත්‍ර තියෙන්නෙත් තේමා 3කට.
ඒ වගේම බුදු පිළිමෙත් තැන් තුනකින් නැමිලා තියෙනවා. අන්න ඒ ආකාරයේ පිළිම තියෙන්නේ ලෝකෙටම එකයිලු.
මේකෙත් ශීර්ෂය නැහැ. කාලිංග මාඝ කාලේ විනාශ කරලා. මේ පිළිමෙට වදින්නේත් තුන් ආකාරයකට. ඒ කියන්නේ ශීර්ෂ නමස්කාරය, ශරීර නමස්කාරය, පාද නමස්කාරය කියලා.
බුදු හාමුදුරුවෝ බුදු වුනාට පස්සේ තමන්ගේ අම්මට ඒ කියන්නේ මාතෘ දිව්‍ය රාජයට සද්දර්මය දේශනා කරන්න තව්තිසා දෙව් ලොවට වැඩම කරලා නැවත මෙලොවට රන් රිදී මැණික් ඉනිමගවල් තුනකින් වැඩම කරද්දී ඒ ඉනිමගවල් වලින් බිමට අඩිය තියනකොට ඇතිවන ඉරියව්ව තමයි මේ පිලිමෙන් පෙන්නන්නෙ. එහෙම වැඩම කරද්දී දණහිස උකුල උරහිස කියන තුන් තැන නැමෙන විදියට තමයි පිළිමේ හදලා තියෙන්නෙ. ඒක එතන තියෙන පුරාන චිත්‍ර වලත් පෙන්නලා තියෙනවා.
ශීර්ෂ නමස්කාරයට වෙනම පඩි පෙලකින් ගිහින් උඩට යන්න තියෙනවා. ඊට පස්සේ දෙබෝක්කාවකින් මුළු පිළිම ගේ වටේම ගිහින් වන්දනා කරන්න පුළුවන්. දැන්නම් යන්න බැහැ. මේ තියෙන්නෙ ලඟදි නිර්මාණය කරපු සිවිලිම.

DSC_0047_zpsf87f1f81.jpg



තව වටිනා දෙයක් කියන්න බැරිවුනා. උඹලත් යනවා නම් බලපල්ලා. මේක ඇතුලේ ඉන්නවා අවුරුදු 15ක් තිස්සේ ඉන්න ලංකාවේ වදවෙලා ගියපු බකමුණ ජෝඩුවක්.:confused: තියෙන විශ්වාසෙ හැටියට මේ ඇවිල්ලා එක දෙවි කෙනෙකුගෙ වාහනේ හැටියට ගන්න පක්ෂියෙක්ලු. කොච්චර එලෙව්වත් මුන් යන්නේ නැහැලු. ඒ අර දෙවියන්ගේ බැල්ම හින්දලු.

තව දෙයක්. මෙතන තියෙනවා පිට සක්වල ජීවියක් කියලා විශ්වාස කරන චිත්‍රයකුත්. මේ හෙල්මෙට් එකක් දාගෙන වගේ ඉන්නේ :confused: :confused: මේ ඔක්කොම ගත්තේ මගේ ෆෝන් එකේ තියෙන 5 mp කැමරාවකින්. ඒකයි පැහැදිලි නැත්තේ.

DSC_0050_zps8126d0f9.jpg


මචන්ලා මට තව උදව්වක් ඕනේ. මට මාර අසාවක් හිතුනා අපේ ඉතිහාසේ ගැන ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසේ ගැන හොයන්න, හදාරන්න. ඉතින් උඹලා දන්නවද මහාවංශේ සිංහලෙන් කියවන්න පුළුවන් ලින්ක් එකක්. නැත්නම් අනුරාධපුරේ පොලොන්නරුව රාජධානි ගැන විස්තර තියෙන සයිට් එකක්. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද?

වැදගත් කියල හිතුන අය සලකලා යන්න.
 

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් මටත් ඔය ආසාව තියනවා බන් අපේ අතීතය ගැන අපි නොදන්න කොච්චර දේවල් තියනවද.good post machan
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මොකක් හරි බ්ලොග් එකක තිබිල මම මහාවංශය download කලා. ලින්ක් එක නෑ. Pdf ෆයිල් එක මෙගාබයිට් 160ක් විතර වෙනව., අප්ලෝඩ් කරන්න අමාරුයි. ලින්ක් එක හොයල බලන්නම්.
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    මොකක් හරි බ්ලොග් එකක තිබිල මම මහාවංශය download කලා. ලින්ක් එක නෑ. Pdf ෆයිල් එක මෙගාබයිට් 160ක් විතර වෙනව., අප්ලෝඩ් කරන්න අමාරුයි. ලින්ක් එක හොයල බලන්නම්.

    thanks machan
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මහාවංශය හම්බුණා! Google එකේ ogatharana කියල search කරන්න.
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    DSC_0048_zps5af71cc2.jpg


    KO YAKO MUGE OLUVA ???

    දන්නවා තොගේ අවජාතක කම..ඕකනේ කියන්නේ උම්බලවගේ ගොබ්බ වැඩ කරනකොට අපිට කෙලින්නමයි හිතෙන්නේ. පස්සේ කියනවා අපි ජාතිවදේ අවුස්සනවා කියල.. සිරාවට උඹේ පව්ලෙ ඉන්න ලොකුම අවලමා උඹ වෙන්න ඇති.


    බෞද්ධ යාලුවන්ට - අනෙ කෂ්ටිය මට බනින්න එපා. මට මේ ආත්මේ නිවන් යන්න බෑ කියල දන්නවා. අඩුගානේ මේ ආත්මෙදිවත් මේ වගේ ගොන් ඌරු හැත්ත මේ රටෙන් අයින් කරන්න සුළුවෙන් හරි දායකත්වයක් දක්වනවා..ඊට පස්සේ ආත්මේ තමයි යහතින් ඉන්න බලන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    DSC_0048_zps5af71cc2.jpg


    KO YAKO MUGE OLUVA ???

    ජාතියක් ජම්මයක් තියා හරිහමන් බිජ්ජක්වත් නැති තුට්ටු දෙකේ වේසිගෙ පුතෙක්ට රෙද්ද උස්සපු තොගෙ අම්මගෙන් අහල බලපන් ඔලුව කොහෙද කියල. ඒකි ගානට කියයි.:baffled:
     
    Jun 12, 2012
    41
    1
    0
    මුස්ලිම් අය බුදුදහමට අපහාස වෙන විදියට commont
    දානවනම් එයාලව මේකෙන් අයින් කරන්න.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    DSC_0048_zps5af71cc2.jpg


    KO YAKO MUGE OLUVA ???

    කට උලා ගනින් බල්ලෙක්ගෙ පුකේ.... පෙරේතයා.... වෙන නන් වචනයක් මතක් වෙන්නෙ නෑ උඹට ආමන්ත්‍රණය කරන්න :growl: අමතක වෙන්න කලින් රෙප් කපනවා නමත් දාලා.