අද ක්රිකට් පිටිය
අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. බලන්න හොදයිද කියල...
පෙබරවාරි 24
අද පෙබරවාරි 24 වෙනිද… මීට හරියටම අවුරුදු 3කට කලින් ඒ කියන්නෙ 2010 පෙබරවාරි 24 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්රිකට් තරගයකදි ලකුණු 200 සීමාව පසුකළ පළමු ක්රීඩකයා බවට පත්වුණේ. (හැබැයි ඔස්ට්රේලියාවේ...