1. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    ගොඩක් ස්තුතියි :) Thank you. :cool: Thank you. ගොඩක් ස්තුතියි අදහසට නංගි :) Thank you :)
  2. Dewrangi

    එළඹෙන අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ ආදරනීයයන්ටත් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන නිදුක් නිරෝගී සුබම...

    එළඹෙන අලුත් අවුරුද්ද ඔයාටත් ඔයාගේ ආදරනීයයන්ටත් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
  3. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    Thank you. Thank you malli. ගොඩක් ස්තුතියි මල්ලි.
  4. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    ගොඩක් ස්තුතියි මල්ලි. දේශපාලනය මම අකමැතිම මාතෘකාවක් උනත්, මේ වෙලාවේ යමක් ලිවිය යුතුයි හිතුනා.
  5. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    ගොඩක් ස්තුතියි මල්ලි :yes:
  6. Dewrangi

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය... මනෝරම මන්දිරේ අගුපිලක පාදඩ බලු රැලකි කටු ලොවන මහ ගේට්ටුවෙන් එහා සිටි දනට උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය... අවරට යන ඉරේ රැස් වලට මන්දිරෙන් පිට බලා උන් දනට බොඳ ඇසින් දුටු නිලංකාරෙට මන්දිරය පෙනුනේ තේජසට... දන් පින් කරති දස සිල් රකිති මා වැනි බිලිඳුගෙන් දුක් අසති...
  7. Dewrangi

    SL iphone

    Nice pics :)
  8. Dewrangi

    සුබ මංගලම් මගෙ කෙල්ල

    සංවේදී අත්දැකීමක්...තමන්ට ආදරය කරන තව කෙනක් ජීවිතේට ලං වෙලා, දරු මල්ලෝ ඉන්න දවසක උනත් ඔය අද දැනෙන වේදනාව එදාටත් හිත කොනක දැනේවි. ඒකයි කටුක යථාර්තය මල්ලි. නමුත් ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ.
  9. Dewrangi

    ලයිට් නිවාගෙන අහන්න...

    ගොඩක් ස්තුතියි මේ සුන්දර ගීත ඔක්කොම එක පෙළකට ඇමිණුවට
  10. Dewrangi

    -සිසිරය-

    Thank you malli :)
  11. Dewrangi

    -සිසිරය-

    godak sthuthiyi :)

    No contents