1. Dewrangi

    ෴සිංහල නවකතා එකතුව - Sinhala Novels Collection෴

    ගොඩක් හොඳ වැඩක් මල්ලි :cool::cool::cool:
  2. Dewrangi

    ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එක එව්වට. මේ දවස් වල ජිවිතේ හරිම වෙහෙසයි. ඒ සිංදුව මේ වෙලාවේ මට සරල...

    ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එක එව්වට. මේ දවස් වල ජිවිතේ හරිම වෙහෙසයි. ඒ සිංදුව මේ වෙලාවේ මට සරල මදි අහල විඳින්න තරම් :) ඒ හන්ද මට සිංදුවේ විශේෂ රසයක් දැනුනේ නැහැ. ඒක හිතට වදින්න නම් රැඩිකල් මානසිකත්වයක් තියෙන්න ඕනේ. හැබැයි සිංදුවේ visual එක නම් බොහොම ඉහලින් දේශපාලනිකරණය කරලා තියනවා. ඒක අලුත්...
  3. Dewrangi

    පොශ්

    මිනිහෙක් උසස් වෙන්න ඕනේ සිතුවිලි වලින් මිසක් phone වලින් car වලින් සහ ඇඳුම් පැළඳුම් වලින් නෙවෙයි. උසස් ගතිගුණ තියන මනුස්සයෙක්ට එකම ඇඳුම උනත් සෝදලා පිළිවෙලකට ඇඳලා රබර් සෙරෙප්පු දෙක දාගෙන ගියත් ඒ මනුස්සයව සමාජයේ කැපී පෙනෙන අනිත් අය ගරු කරන කෙනෙක් වෙන තත්වෙට පත් වෙන්න පුළුවන් ඒ මිනිහගේ ගති ගුණ සහ...
  4. Dewrangi

    ♥♡ Perspective Photography ♥♡

    Thanks for sharing :)
  5. Dewrangi

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මේ තරම් දේවල් උහුලාගෙන ජිවිතේ මේ තාක් දුර එන්න ඔයාට තිබුන ආත්ම ශක්තියයි ඉවසීමයි ගැන ගොඩක් ආඩම්බරයි මල්ලියේ. සංසාරේ කල කර්මයන් විපාක දෙනකොට අපිට ඒවායින් ගැලවිලා යන්න අමාරුයි. දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ. ඔයාට අලුතින් ජිවිතේ පටන් ගන්න පුළුවන්. දරුවා ගැනත් බලල එයාව යහපත් මනුස්සයෙක් කරන්න උත්සාහ...
  6. Dewrangi

    රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

    බෙදා ගත්තට ගොඩක් ස්තුතියි
  7. Dewrangi

    -සිසිරය-

    :)
  8. Dewrangi

    -සිසිරය-

    Thank you ගොඩක් ස්තුතියි Thank you :) :D ගොඩක් ස්තුතියි :D
  9. Dewrangi

    ජීවිතය බෙදාගන්න ඔබේ වචනයෙන් ,.....

    ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් නොසැලෙන විර්යකින් සහ අධිෂ්ඨානයකින් තමන්ගේ අරමුණු කරා තමන්ගේ ජීවිතය හසුරුවා ගැනීමක් තමයි විදියට තමයි මම ජීවිත් වීම දකින්නේ. හුස්ම අරගෙන කාලා බීල ජිවත් උනාට වැඩක් නැහැ. ජිවිතේ අපායක් කරගන්නවද එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයක් කරගන්නවද කියල තීරනය කරන්න ඕනේ තමන්ම තමයි. ඒකට...
  10. Dewrangi

    -සිසිරය-

    ගොඩක් ස්තුතියි මල්ලියි. winter එක එපා වෙලා ඉන්නේ. මේ පාර කලින්ම සීතල වැඩියෙන් ආවා. ගස් වලත් වෙනදට වඩා ඉක්මනින් කොළ හැලුනා. ඒක දැක්කම ලියන්න හිතුනා :)
  11. Dewrangi

    -සිසිරය-

    -සිසිරයට ගසක් කියූ කවිය- පිපුණු මල් සේරම හැලුව මං අන්තිම කොළෙත් මියැදුනා දැන් කීරි ගැහෙනකොට හිත හීතලට කොහොම උහුලන් ඉන්නද ඉතිං ... දුර ඈත කඳු පල්ලම් මැදින් ඉර හැංගුනා දුවගෙන ගිහිං හිම වැස්ස රිද්දෝපු තරමට ආයෙ නම් එන එකක් නෑ ඉතිං... කිසිම ඉස්පාසුවක් නැති තරම් හැල්මේ දුවනවා හුළඟ නම්...
  12. Dewrangi

    ලෝකයේ පිස්සු හැදෙන දසුන්

    Lovely pics. Thanks for sharing :)
  13. Dewrangi

    මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද?

    බෙදාගත්තට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
  14. Dewrangi

    හොඳින් ඉන්නවා මල්ලි. පහුගිය දවස් ටිකේම දිගටම වැඩ. ඉන් පස්සේ පුංචි break එකක් ගත්තා. දවස් 4ක්...

    හොඳින් ඉන්නවා මල්ලි. පහුගිය දවස් ටිකේම දිගටම වැඩ. ඉන් පස්සේ පුංචි break එකක් ගත්තා. දවස් 4ක් විතර එළකිරි ආවේ නැහැ :). කොහොමද දැන් ඔයාට?
  15. Dewrangi

    සිරිතිලක සහ කුලී රථය

    හරිම සංවේදී කතාවක් :(
  16. Dewrangi

    Elakiri වාසින් හට !!!!

    සුන්දර නිර්මාණයක්. ගොඩක් රස වින්දා. ෆිල්ම් සෝන්ග් එකක් වගේ. walazaa මල්ලිටයි rocat90 මල්ලිටයි දෙන්නටම තව තවත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
  17. Dewrangi

    නාසීන්ගේ මරණයේ දුම්රිය

    බෙදාගත්තට ස්තුතියි.
  18. Dewrangi

    කොස්ලන්ද

    හරිම සංවේදීව වින්දනය කල හැකි නිර්මාණයක්.
  19. Dewrangi

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    maxboysl මල්ලිට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා !!!

    No contents