1. Dewrangi

    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    බම්ප් එකට ස්තුතියි මල්ලි ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් ස්තුතියි දිනුෂ මල්ලි :D ගොඩක් ස්තුතියි :) ගොඩක් ස්තුතියි :)
  2. Dewrangi

    පිපෙන මල් රකිමු අපි මැණිකේ...

    ගොඩක් ස්තුතියි :)
  3. Dewrangi

    පිපෙන මල් රකිමු අපි මැණිකේ...

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට නංගා. මේකත් කලින් දාපු thread එකක්නේ. කොහොම උනත් දැන් ඔයාට රස විඳින්න ලැබුනානේ :love:
  4. Dewrangi

    මගෙ පුංචි දෝණි..

    :( ගොඩක් ස්තුතියි මල්ලි :(
  5. Dewrangi

    සුලග වගේ ඇවිදින්

    ලස්සනයි :)
  6. Dewrangi

    ගම

    සුන්දර නිර්මාණයක්.
  7. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    අපි සම්භාව්‍ය මට්ටමෙන් වේදනාව වින්දනය කරන්න උත්සාහ කරන්නම් ඉතින්. මක් කොරන්නද? ඒකෙත් අමුතු රහක් තියනවා. :yes:
  8. Dewrangi

    අපූරු සත්තු

    බෙදා ගත්තට ස්තුතියි.
  9. Dewrangi

    දුවේ

    බොහොම වේදනාත්මක පද ගැලපීමක්. ජීවිතය කියන්නේ හරිම අනියත දෙයක්.
  10. Dewrangi

    අප්පච්චි

    හරිම රසවත් නිර්මාණයක් මල්ලි. බොහොම අපුරුවට ගලපලා තියනවා.
  11. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    ඒක තමයි ඔයාගේ අදහසත් එක්ක පරව ගිය මල ගැට ගැහුවම මෙතන අනිවාර්යෙන් girl ගෙන් වැරද්දක් වෙලා තියනවා, එහෙම නැත්නම් එයාට වෙන කාගෙන හරි වරදක් සිද්ද වෙලා තියනවා. අපේ කතා නායකයා හීන් සැරේ girl ගෙන් මග ඇරලා ඇවිදින් දැන් පසු තැවෙනවා වගේ කියලයි මට පෙන්නේ. එයාගේ ආදරේ නිසි වග කිමකින් කරලා නැහැ. එතනින් එහාට...
  12. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    ඒක නම් ඇත්ත තමයි. නිර්මාණයකින් කරන්න පුළුවන් දේ ඉතාමත් ප්‍රභලයි. මම ලිව්වට පස්සේ ඒක quote කරලා Maxboys මල්ලි එයාගේ අදහසත් දාල තියනවා. මට හිතෙනවා ඒකත් සෑහෙන්න ගැලපෙනවා කියල.
  13. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    ඒකට කමක් නැහැ මල්ලි. ඔයාගේ තේරුම් වඩාත් අදාලයි කියල මටත් හිතෙනවා. එත් ඒක එහෙම නම් "මුදලට දෙන ඔසු නොපැකිලව...මහද ඔසුව වල දැමූ නියා දැන" කියන තැනින් අදහස් වෙන්නේ එයාට තමන්ගේ ආදරය අහිමි වෙලා තියෙන්නේ මේ ගැහැණු ළමයා මුදලට විකෙනෙන තත්වයට පත් වෙලා ගිහින් තමන්ගේ ජිවිතයේ වටිනා කම නැති කරගෙන තියනවා වගේ...
  14. Dewrangi

    හුමාලය

    තමන්ගේ ජීවිතේ විදවන්නේ නැතිව යම් අර්ථවත් දෙයක් කරන්න ජීවිතය විඳින්න ආසාවක් තිබුනත් අතීත මතකයන් එක්ක තාමත් හිත හිර වෙලා. ජිවිතේ වෙනස් කරගන්න දෙගිඩියාවකින් ඉන්නේ. එහෙම දෙයක් ගැන කියනවා කියලයි මට නම් හිතෙන්නේ. ලස්සන නිර්මාණයක් මල්ලි.
  15. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    සෙල් මුවා හදවත රිදුම් දෙන මුත් වර වර ඔසු නොසෙව්වෙමි මග අසල මුදලට දෙවන ඔසු නොපැකිළව මා හද ඔසුව වල දමා ආ නියා දැන..... කවියේ බොහෝ දෙයක් මේ කොටසේ ගැබ් වෙලා තියනවා කියලයි මට දැනෙන්නේ. ගලක් වගේ ශක්තිමත් මගේ හිත රිදුනත් වරින් වර, ඒ රිදුම සුවපත් කරන්න කරන්න මම බෙහෙත් ගන්න යන්නේ නැහැ මග තොටේ...
  16. Dewrangi

    පෙර දා සිහිනයේ වළප............

    සුභික්ෂ කියන්නේ "සුලබ වූ සික්ෂා ඇති" එහෙමත් නැත්නම් "බොහෝ සිල්වත්" කියන එක වෙන්න ඕනේ..
  17. Dewrangi

    කුමක් කියන්නද?

    harima dukayi. oya lassanata liyala thiyanawa.
  18. Dewrangi

    තාම පොත කියෙව්වේ නෑ මල්ලි. මේ දවස් වල ගොඩක් වැඩ වැඩියි. download කර ගත්තා. වෙලාවක් ලැබුනම කියවනවා.

    තාම පොත කියෙව්වේ නෑ මල්ලි. මේ දවස් වල ගොඩක් වැඩ වැඩියි. download කර ගත්තා. වෙලාවක් ලැබුනම කියවනවා.

    No contents