1. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    තැන්කු නංගා. :love: නිර්මාණය පටන් ගත්තේ මතක බණ නිර්මලා කියන වචන ටිකෙන්, නමුත් අන්තිමේ ඒක නිර්මාණය උනේ අමුතුම තැනකට. මම මාතෘකාවක් හිතාගෙන පටන් ගත්තු නිර්මාණයක් නෙවේ මේ. පළවෙනි පද ටික ලිව්වේ විනාඩියකින් වගේ. ඉන් පස්සේ ඒකෙ තිබුණු වේදනාව මම ම හිතින් විඳලා අද සමාජේ සිද්ද වෙන දේවල් ගැන හිතලා ගොඩක්...
  2. Dewrangi

    .: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

    කතාව නොහිතපුම පැත්තකට ගලාගෙන යනවා. ලස්සනයි.
  3. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    ගොඩක් ස්තුතියි මල්ලි
  4. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    තැන්කු මල්ලියා :D
  5. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    අදහසට ස්තුතියි මලයා :)
  6. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    එසේය මහත්මයාණෙනි. දෙයක් ඇසූ විට පැහැදිළි කිරීම එදිනෙදා ජිවිතයේ කොටසක් හෙයින්, පුරුද්දට වගේ ලිවූවෙමි. ඔබගේ වින්දනයට එයින් හානියක් වූවා නම් කමා කල මැනව.:yes::yes: :cool::cool:
  7. Dewrangi

    අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.

    වර්තමානයේ නයි නැති අග්ගලා මුල් සෙවීම අතිශය දුෂ්කරය :yes:
  8. Dewrangi

    .: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

    දිගටම එකතු කරන්න කොටස් ටික. කතාව ලස්සනයි.:)
  9. Dewrangi

    "හිතේ කෙටු ටැටු"

    මේ කවි ටික හරිම අපුරුවට ලියල තියනවා. පහල ලින්ක් එකේ තියනවා අපේ කට්ටියගේ කෙටි කවි හයිකු විදියට ලියපුවා. ඒවත් ගොඩක් රසවත්. http://www.elakiri.com/forum/showthread.php?t=1619559
  10. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    ගොඩක් ස්තුතියි මල්ලි :)
  11. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    ගොඩක් ස්තුතියි :)
  12. Dewrangi

    මතක බණ ඉවරයි නිර්මලා.......

    ගොඩක් ස්තුතියි මල්ලි. වෙනස් විදියකට ලියන්න හිතුනා. :)

    No contents