"අලුත් පරපුර" ගැන.

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    "අලුත් පරපුර" ගැන.

    :confused::confused:මට හිතෙනව බං මේ අලුත් පරපුර කියන සොන්න පැටව් ටික යහපාලනයේ ආශිර්වාදය ලබන උපුල් ශාන්ත සන්නස්ගල කියන කාලකන්නිය විසින් ලංකාවෙ ජනතාවගෙ මහින්දට තියෙන ගෞරවය නැති කරල දාන්න හදපු එකක්ද කියල. මොකද මහින්දට අපේ රටේ ගොඩක් අය ගෞරව කරන්නෙ යුද්ධය ඉවර කරල රට එක්සේසත් කරපු නිසා. මේක යහපාලන ආණ්ඩුවට ලොකු අවාසියක්. මේ නිසා මුන් ටික සන්නස්ගලය ඇතුලු පො***න පරපුර මාර්ගයෙන් රටේ මිනිස්සුන්ගෙ brain wash කරන්න හදන්නෙ යුද්දය ජයගත්තු එකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියල. එතකොට ඉබේම මහින්දට තියෙන ගෞරවය නැති වෙනව. හැබැයි මේක දෙල් වුනේ මේකෙන් අපේ රණවිරුවන්ටත් අපහාස වෙන නිසා. ෆීල්ඩ් මාර්ෂල්ව හොයන්නවත් නැහැ. මුන් ටික යහපාලනේ ආශිර්වාදය ලබන බව හිතෙන්නෙ මුන් ටික ආපු කාලෙ ඉදන්ම කලේ හිටපු ආණ්ඩුවටම බනින එක. කවදාවත් යහපාලනයට පොඩි වරදක්වත් කිව්වෙ නැහැ. මුන්ගේ ප්‍රචාරණ කටයුතු කරන්නෙ සන්නස්ගල දැන් ඉන්න ITN එක මාර්ගයෙන්.
     
    • Like
    Reactions: sbanurada

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අනේ මගෙ රෙප් කපන්න එපා මට රෑට කන්න තියෙන රෙප්:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උපුල් ශාන්ත සන්නස්ගල = කාලකන්නියා

    මහින්ද = ගෞරවනීය නායකයා




    උබලගේ පැත්තට වැස්සකටවත් ඉස්කොලේ ඇරියේ නැද්ද? අඩු ගානේ උබ තෙමෙන නිසාවත්..
     
    • Like
    Reactions: dimuthmike

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    උපුල් ශාන්ත සන්නස්ගල = කාලකන්නියා

    මහින්ද = ගෞරවනීය නායකයා




    උබලගේ පැත්තට වැස්සකටවත් ඉස්කොලේ ඇරියේ නැද්ද? අඩු ගානේ උබ තෙමෙන නිසාවත්..

    කාලකන්නිය කියන්නෙ අපේ හමුදා රණවිරුවො ලේ, ඇස්, මස්, ජීවිත පරිත්යාග කරල දිනපු යුද්දයෙ කිසිම වැදගත්කමක් නැහැ කියල බාල්දු කරන කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් නිසා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කාලකන්නිය කියන්නෙ අපේ හමුදා රණවිරුවො ලේ, ඇස්, මස්, ජීවිත පරිත්යාග කරල දිනපු යුද්දයෙ කිසිම වැදගත්කමක් නැහැ කියල බාල්දු කරන කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් නිසා.

    කොහෙද එහෙම කිව්වේ? කවුරුත් කිව්වට දාන්නම් වාලේ දාන්නේ නැතුව, සන්නස්ගල ඊම කිව්ව එකක් එක්ක පෙන්නහන්කො...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කොහෙද එහෙම කිව්වේ? කවුරුත් කිව්වට දාන්නම් වාලේ දාන්නේ නැතුව, සන්නස්ගල ඊම කිව්ව එකක් එක්ක පෙන්නහන්කො...

    මුන්ට මචං සන්න එක්ක තරහ හමුදාවට බැන්න නිසා නෙමයෝ. මහින්ද පරද්දන්න help කරපු නිසි:rofl:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    කොහෙද එහෙම කිව්වේ? කවුරුත් කිව්වට දාන්නම් වාලේ දාන්නේ නැතුව, සන්නස්ගල ඊම කිව්ව එකක් එක්ක පෙන්නහන්කො...

    2jd51uh.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සන්නස්ගල කියන්නේ අම්මවත් විකුනපු පාහරයෙක්.


    කෝ බන් කියන කතාව දාපන්කෝ. බොලද විදියට පොටෝ දන්නේ නැතුව:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    අපිත් මෛත්‍රීට ඡන්දේ දීපු අය. ඒත් සන්නා අලුත් පරපුර එක්ක හැංගිලා ගහන ගේම් එක අනුමත කරන්න බෑ.

    මේ වගේ පාදඩයන්ව දේශපාලනෙන් අතුගාලා දාන්න එජාප පාක්ශිකයන්ගේ වගකීමක්