ඒක තමයි බං කිව්වේ පට්ට අවුල් බං මැරුනොත් එහෙම එක පාරයි බල්ලෙක් හැදුවේ ඌ මැරුණ මට මාරම අවුල් සති ගානක් යනකං. මිනිස්සු වගේ නෙමෙයි බං සත්තු ගොඩක් ලංවෙනවා අපිට බං. මොන අවුල තිබ්බත් ගෙදර ගියපු ගමන් දුවන් එන්නේ ඌ. නැති වුනාම හෙන අප්සට් ඒක හින්දා හදන්නේ නෑ බං. ආයේ හදනවා නම් ලොකු තාප්පයක් එහෙම ගේ වටේ...