1. parallax

    Nissan Cefiro

    ජර්මන් (යුරෝප්) මාකට් එකට ගහපු භාණ්ඩයක් මගේ යාලුවෙක් ගාව තියෙනවා ඕකේ 2.0 ltr V6 එන්ජින් එක. සැප නම් සුපිරි වාහන‍ේ. නැවක් වගේ තමයි. 15.5 කට ඌ අරන් තිබ්බේ. නැති මගුලක් නෑ ඒකේ
  2. parallax

    බයික් පදින යකඩ හීන දකින කොල්ලෝ එහෙමයි,කුහ&#348

    අනුරාධ අයියා ඔය වදන් පෙලේ හිමිකරු.. අනුරාධපුර එල කොල්ලෙක්
  3. parallax

    ebay selling experince share කරගමු

    මං ගොඩක් එවුන්ට Selling කරන හැටි කියලා දීලා තියෙනවා. මට පුලුවන් අශ්වයාව වතුර බොන තැනට ඇදං යන්න පොව්වන්න බෑනේ බං මට. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ගොඩක් මහන්සි වෙලා ලොකු ගනන් පාඩු කරගෙන ඒ වුනාට සමහරක්ට අගේ නෑ බං කියලා දුන්නම. සමහරු අපිටම අරින්න එන ඒවත් තියෙනවා. ලංකාවේ එවුන්ගේ වැඩ එහෙමනේ.Fiverr කෙලෙවලා...
  4. parallax

    වරෙල්ලා ගේමක්!!!

    අනේ මහත්තයෝ වෙච්ච ටික මදිද තවත් ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? උඹලට මහින්දව කෑවත් මදි නේද බං.
  5. parallax

    වරෙල්ලා ගේමක්!!!

    වරෙල්ලා ගේමක්!!! වරෙන් පුක්ෂනය කරමු මේකිව! :angry::angry::angry::angry: https://twitter.com/leerhiannon/status/633471014903480320 මුන්ට ඕනේ නැති ලබ්බක් නෑ අනුන්ගේ දේවල්මයි හ‍ොයන්නේ
  6. parallax

    ebay selling experince share කරගමු

    Drop-shipping තමයි බං එලම වැ‍ඩේ පුටුවට වෙලා කැරකි කැරකි කරන්න පුලුවන්.. හැබැයි මොලෙන් ගහන්න ඕනේ ගේම් තියෙනවා. සමහර වෙලාවට item යන්නේ නෑ. ගොඩක් සීන් තියෙනවා. ඒවට තියෙනවා ගහන්න ඕනෙ ගේම්. අපේ එවුන්ට කියලා දීපුවම උන් ගම කනවනේ බං අන්තිමට කාටවත් නැති වෙනවා. ඒකයි සීන් එක බං.
  7. parallax

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ඒ මචං UNP හරි UPFA එකට හරි ඡන්දේ දුන්නේ කියලා කියන්න නෝන්ඩි එවුන් බං JVP එකට දුන්නා කියන්නේ එහෙම. එතකොට නෝන්ඩි නෑනේ බං පිරිසිදු පක්ෂෙකට ඡන්දේ දුන්නා කියලා
  8. parallax

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    උඹ එක රැස්වීමකට වත් ගියේ නැද්ද බං? විවේචන කරා වගේම දැක්ම පැහැදිලිව රටට ඉදිරිපත් කරා. ඒක තේරුම් ගන්න බැරි ‍මෝඩ ජාතියක් අපිට ඉන්නේ බං
  9. parallax

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    ඒකට තමයි බං ප්‍රතිපත්ති කියන්නේ ඒව වෙනස් කරපු දාට පක්ෂේ විනාසයි. වැරුද්ද දැක්ක තැන කව්රුත් වැරදි බං. ලංකාවට, එහි ජනතාවට වින කරන ‍ඕනේ එකෙක් අපේ සතුරෙක්. පොදු සතුරෙක් නෙමෙයි
  10. parallax

    JVP_සමග_සිටිසැමට ස්තුතියි

    හදුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න නැති පාර්ලිමේන්තුවෙන් ඒ ඒ අයට ඉක්මනටම ප්‍රතිපල ලැබෙයි. මොකද මාතර බදුල්ල ගැන කතා කරන්න ඔය එකෙක්වත් නෑ. ඒත් ජවිපෙ අපි වෙනුවෙන් එක මන්ත්‍රී දූරයකින් හරි වැඩ කරනවා නියතයි. දැන දැනම හොරුන්ට තක්කඩින්ට දැන දැනම චන්දේ දෙන රටක් දැක්කමයි මං නම්
  11. parallax

    ඡන්දය දෙන විදිහ

    Bump #VoteForJVP
  12. parallax

    දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම මෝල් කෙල්ලෙක්

    shoooii kella bn. athal eke innwa wage. shanali weerasinghe ne bn
  13. parallax

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ඒ කිය්නනේ උඹත් පිලිගන්නවා මහින්ද අගමැති වෙන්නේ නෑ කියලා
  14. parallax

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    File Trail නම් ආයේ මලාට හොයන්න හම්බවෙන්නේ නෑ ඒවගේ නම්. රනිල් කියන්නේ හොද මිනිහෙක් නෙමෙයිනේ. ඌ පිස්සෙක්. ඌ අනිවා ඡන්දෙ දින්නට පස්සේ චන්ද්‍රකාට දුන්න සැපම දෙනවා. චන්ද්‍රකාට විරුද්ධ case ඔක්කොම නැවැත්තුවෝ ඔය ranil. මහින්දටත් ඔය ටිකම තමයි. මහින්දගේ සතේකට කව්රුත් අත තියන්නේ නෑ ඔය කව්රු කෑ ගැහුවත්...
  15. parallax

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ආ මං එහෙම කිව්වේ Virtusa වගේ US,UK වගේ Software company ගොඩක් අද වෙද්දී ලංකාවේ තියෙනවා තවත් එනවා
  16. parallax

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    නෑ බං :(:(:( Android Dev නම් කරනවා. Civil Eng undergraduate වෙන්න ඉන්නේ :):):):):)

    No contents