ඉන්දියන් ඇල්ටො එකත් එක්ක තරග කරන්න ආපු BAW E7
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Sep 19, 2025 #1 Reactions: netnet, War Fighter, Amith0424 and 8 others
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 Sep 19, 2025 #2 Reactions: handley, War Fighter, Narendrasinghe Maha Radun and 5 others
H holman khan Well-known member Oct 19, 2021 846 563 93 Sep 19, 2025 #3 aparade salli bn okata yata karana, business ekak patan gathth nam hari oken Reactions: Gwynbleidd, zid2021, AKI-SL and 9 others
Walter White Well-known member Nov 20, 2019 43,657 125,253 113 දෙහිවල Sep 19, 2025 #4 සිරාවට ජරාවක්. අසරණ මිට්ටෝ රවටන්න රියල් සෙල්ලම් බඩුවක් Reactions: Nucleardeath, War Fighter, Gwynbleidd and 5 others
supun_sg Well-known member Sep 5, 2010 16,293 25,071 113 tracing Geo-location.. ... ... Sep 19, 2025 #5 lankawe unta hodatama track. Reactions: Nucleardeath, War Fighter, Walter White and 1 other person
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Sep 19, 2025 #6 වැස්ස දවසට සොත්ති තමා! Reactions: War Fighter, charitha2011, Walter White and 3 others
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Sep 19, 2025 #7 ලාබෙට ගැනත් ඕනේ වැඩියට විකුණන්නත් ඕනේ Reactions: deanXX
deanXX Well-known member Oct 15, 2013 21,587 16,438 113 Sep 19, 2025 #8 Kolama said: Click to expand... ඔය පිස්සා හිතන් ඉන්නේ ජපන් වාහන වලට ස්පෙයාර් පාර්ට්ස් ගේන්නේ රුපියල් දීලා කියලද දන්නේ නෑ Reactions: 2osama
Kolama said: Click to expand... ඔය පිස්සා හිතන් ඉන්නේ ජපන් වාහන වලට ස්පෙයාර් පාර්ට්ස් ගේන්නේ රුපියල් දීලා කියලද දන්නේ නෑ
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Sep 19, 2025 #9 Hyaenidae said: Click to expand... ලාන්සර් එකත් එක්ක රේස් එකක් ගියොත් ඔයාට ඇපත් නෑ. Reactions: NaiRobi and Hyaenidae
Ysa Karu Well-known member May 29, 2014 20,841 1 11,179 113 Sep 19, 2025 #10 engine ekak aluthen thiyagnna idath ekka ewala thiyenne Reactions: windows_ubuntu, zid2021, Walter White and 4 others
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Sep 19, 2025 #11 Ysa Karu said: engine ekak aluthen thiyagnna idath ekka ewala thiyenne Click to expand... Reactions: Nidarshana_k, Ysa Karu and clumsyhulk
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,669 10,258 113 Sep 19, 2025 #12 Kolama said: වැස්ස දවසට සොත්ති තමා! Click to expand... රිමොට් කනට්‍රෝල් කාර් එකක් ඇතුල වගේ ! Reactions: vito and Kolama
clumsyhulk Well-known member Sep 20, 2024 8,433 13,013 113 🌎 Sep 19, 2025 #13 වැස්සට තෙමිල ඉලෙක්ට්‍රොනික්ස් ටිකට කෙල උනාට පස්සෙ Reactions: Schrodinger Cat, War Fighter, Nidarshana_k and 3 others
johnferna678 Well-known member Mar 8, 2017 6,421 6,893 113 වින්ටර් ෆොල් Sep 19, 2025 #14 ඔය කරුම වලට නම් කරගහන්නේ ගිය ආත්මේ දස අකුසල් කරපු උන් Reactions: War Fighter, zid2021, ntayya and 3 others
max_pain Well-known member Jul 5, 2025 4,468 8,625 113 Galaha Sep 19, 2025 #15 මම ඕව ගැන උනන්දු පොරක්ගෙන් ඇහුව යට කවර් එකක් නැති නිසා වැස්සෙ වතුරෙ එහෙම යන්න පුලුවන්ද අවුලක් නැද්ද කියල. මූ මගෙ ඇඟට කඩාගෙන පැනපි වතුරෙ යන්න බෝට්ටුවක් ගනින් කියලා. ඒ වගේ ඕවා ගන්න මෝඩයොත් ඉන්නවා ඒ නිසානේ ඕවා එන්නේ. Reactions: clumsyhulk, War Fighter, DP SARA and 7 others
මම ඕව ගැන උනන්දු පොරක්ගෙන් ඇහුව යට කවර් එකක් නැති නිසා වැස්සෙ වතුරෙ එහෙම යන්න පුලුවන්ද අවුලක් නැද්ද කියල. මූ මගෙ ඇඟට කඩාගෙන පැනපි වතුරෙ යන්න බෝට්ටුවක් ගනින් කියලා. ඒ වගේ ඕවා ගන්න මෝඩයොත් ඉන්නවා ඒ නිසානේ ඕවා එන්නේ.
Voltage Well-known member Feb 6, 2012 21,748 1 15,146 113 Sep 19, 2025 #16 තනිකරම ටාගට් කරන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ව. පව් අසරණ මිනිස්සු ඉතින් social media රැළි වලට අහුවෙනවා. යන්තං හරි නාඩි වැටෙනවා නම් ඕන ගොනෙකුට තේරෙනවා ඕකේ මොකද්ද වෙන්නේ කියලා Reactions: windows_ubuntu, Gwynbleidd, zid2021 and 3 others
තනිකරම ටාගට් කරන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ව. පව් අසරණ මිනිස්සු ඉතින් social media රැළි වලට අහුවෙනවා. යන්තං හරි නාඩි වැටෙනවා නම් ඕන ගොනෙකුට තේරෙනවා ඕකේ මොකද්ද වෙන්නේ කියලා
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,609 113 Sep 19, 2025 #17 Bumpation Reactions: Kolama
san** Well-known member Feb 21, 2012 5,703 8,976 113 kandy Sep 19, 2025 #18 මට නම් ඔකේ තියන ප්‍රශ්නේ fast charging නැති එක . නැත්නම් වෙන අව්ලක් නෑ . පරණ ලඩියක් අරන් repair කරලා , මාස 6 න් 6 ට service කරලා , engine gear box මේ වගේ දේවල් වලට සල්ලි යට කරනවට වඩා මේක හොදයි .. ත්‍රීවීල් එකක් ලක්ෂ 30යි .. තව 15ක් දීලා මේක ගන්න එක ඊට වඩා හොද නැද්ද .. https://bawauto.com/e7-bagel/ Reactions: INCORRECT, XpertThief, DP SARA and 2 others
මට නම් ඔකේ තියන ප්‍රශ්නේ fast charging නැති එක . නැත්නම් වෙන අව්ලක් නෑ . පරණ ලඩියක් අරන් repair කරලා , මාස 6 න් 6 ට service කරලා , engine gear box මේ වගේ දේවල් වලට සල්ලි යට කරනවට වඩා මේක හොදයි .. ත්‍රීවීල් එකක් ලක්ෂ 30යි .. තව 15ක් දීලා මේක ගන්න එක ඊට වඩා හොද නැද්ද .. https://bawauto.com/e7-bagel/
vito Well-known member May 5, 2008 10,973 1 12,314 113 අදාළ නෑ නේ Sep 19, 2025 #19 මරු රිවීව් එක "මේකෙ අර බම්පර් එකක් එක්ක පොඩ්ඩක් ඩිසයින් කරලා තියනව" කොහෙන් හොයාගත්ත චිම්පන්සියෙක්ද මේ රිවීව් කරන එකා? Reactions: War Fighter, windows_ubuntu, zid2021 and 2 others
මරු රිවීව් එක "මේකෙ අර බම්පර් එකක් එක්ක පොඩ්ඩක් ඩිසයින් කරලා තියනව" කොහෙන් හොයාගත්ත චිම්පන්සියෙක්ද මේ රිවීව් කරන එකා?
NaiRobi Well-known member Nov 3, 2018 11,689 21,371 113 Sep 19, 2025 #20 මොනාද උට්ටෝ මේ බව් වව්..ඤාව් ඤාව්..උම්බෑ ගගා එන්නේ? Reactions: War Fighter, vito, Any.key and 2 others