බොහොම ස්තුතියි සොයුර, වචන පේලි කිහිපය ශක්තියක්. මෙ ලස්සන මහගෙදර අපිට ලබාදුන් දේවල් ඉමහත් දයාවෙන් මතක් කරන්නේ. එය රැකගෙන අත්වැල් බැදගෙන ඉදිරියට යන්න පුලුවනි නම් එයයි සතුට, සේවය.
මෙ අවස්ථාව මා යොදා ගත්තේ උස්-පහත්, පැරැන්නන්-නවකයින්, ප්රවීණ-ආධුනික අදී වෙනසක් මෙ ලස්සන මහගෙදර නැහැ කියන එක මතු කර...