කාලීන විමසුමක් ඉදිරිපත් කර ඇත. ඔබට සුබ පතුම් සොයුරිය.
සටනක අන්තිම සටහන් කරන්න පුලුවන් නම් රටට යහපතක් දකින්න පුලුවන්.
අපි දකින දසුන් පොරයක්, නැටුමක් - ඒත් නිකම්ම නිකම් නැටුමක් නෙවේ. තිරය පිටුපස සිට හඞ කවන, තිරය උඩ සිට නූල් අදිමින් කරන රූකඩ නැටුමක් නොවේද? රූප වල බර නිසා නූල් නොව නැව් බදින තරම්...