1. Z

    Snipe an eBay item

    ඕක ඊබේ එකෙන්ම කරන්න පුලුවන් නෙ බන්? :baffled: මැක්ස් බිඩ් ගානක් ගැහුවම ඒ ගානට වෙන කල් ඔටෝ බිඩ් වෙනවා නෙ :oo:
  2. Z

    House For Sale in Kandy

    බ්‍රෝකර් ගාස්තු දෙනවද? :love:
  3. Z

    House For Sale in Kandy

    :)
  4. Z

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    කඩුවෙල එකෙන් එලකිරි එකේ වාහන වික්කද? :baffled:
  5. Z

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ

    අන්තිම සිංදු දෙක තමා ආතල්ම දෙක :P
  6. Z

    Exclusive For Elakirians..

    ආහ් ඉන්න මහත්තයා ආ මෙන්න, බෑග් දෙකකට දැම්මා කඩන් වැඩෙයි කියලා :rofl:
  7. Z

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ

    ඩිස් (ඕ)අවුට් ඩිසීඩ්
  8. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ලංකාවෙම සබ්ලා 3000+ තියෙන එකක් මගේම විඩියෝ සෙට් එකක් අප්ලෝඩ් කරලා මටම කොපිරයිට් ක්ලේම් කරලා ඌව රිපෝර්ට් කලේ ඊයේ, අද වෙද්දි උගේ එකවුන්ට් එකට වැඩේ දීලා යූටියුබ් එකෙන් හොඳ වැඩේ කැරියට :rofl:
  9. Z

    කෙල්ලෝනේ_අනේ_මන්දා!

    උඹගෙද චැනල් එක? :dull: විඩියෝ එක දාලා තියෙන්නෙ පැය 4කට කලින්, අනික වීවුස් ඔය තරම් අඩු ඒවා උඩට එන්නෙ කලාතුරකින් :baffled:
  10. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    එහෙම නම් ඉතින් ඔතනට ගිහින් ටෝක් කරලා ඇනපන් හැබැයි ඕන තරම් උන් ඉන්නවා කෑල්ල දැක්කම උතුර දකුණ මාරු වෙලා බලෙන් ඇනලා හිරේ යන උන් :rofl:
  11. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    හැම රේප් කේස් එකටම පොලිසියෙන් ගහන්නෙ නැහැ බන් ළමයින්ගෙ සීන් වලටයි ඒ වැඩේ උන ගෑනු කෙනා බැඳලා නැති අහිංසක පාට කෙනෙක් නම් හරි තමා එහෙම නෙමේ නම් ඉතින් හිරේට යන කල් පොලිස් ගුටි නම් නැහැ හැබැයි හිරේදි කන්න වෙනවා :rofl:
  12. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    මේකට නම් බලෙන් ගැහුවත් පාඩු නැහැ පස්සෙ කියන්න පුළුවන් එතනට ගියාම එක පාරටම විශ්ව ශක්තියක් ඇඟට ආවා කියලා :rofl:
  13. Z

    අවන්ත ආටිගල රැක ගනිමු.

    අවන්ත ngo ලොල්ලා
  14. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    අහවල් එක වටේ රතු වෙලා කියලා යන්න ඕන බලන්න :dull: ඇල්වතුර ටිකක් ගාලා අතේ පාරක්වත් ගස්සවයි නෙ :love::P
  15. Z

    Guide to Leasing : ලීසිං ගන්නට පෙර සිතා බලන්න

    සීසර්ලා ගුටි නෙමේ මැරුන් කෑවත් පොලිසියට අදාලත් නැහැ ලීසින් එකෙන් ගනන් ගන්නෙත් නැහැ අපිට හිතවත් කෙනෙක්ගෙ වාහනේකට ඇන්ට්‍රියක් දාන්න ආවහම අපි ඇන්ට්‍රිය දාපු ගමන් ඌට කියනවා අන්න එතකොට සීස් කරන උන්ට සම්බුව ලැබෙනවා ඇප නැති වෙන්නෙ :rofl:

    No contents