1. Z

    පව් බන් කෙල්ල.

    ඒ වැරැද්ද කලේ උඹගේ අම්මා තාත්තා උනත් උඹ කියන්නෙ ඔය දඬුවමම දෙමු කියලද?
  2. Z

    හොඳහිතගේ_කථාව

    හොඳ හිත ගෙ හොඳකම කිව්වොත් මිනිස්සු ඕකට ගූ ගහනවා :rofl:
  3. Z

    Vlog #1 මගේ පලවෙනි vlog එක!

    පොඩ්ඩක් බලපන් ඔය කොල්ලත් හිටියද කියලා උඹගේ ඇඳේ :baffled::dull:
  4. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    ඇල්වතුරෙන් ලෙඩ හොඳ වෙන කතාව ඇත්ත කියලා හිතපු උන්ට රිදිලා :rofl:
  5. Z

    පව් බන් කෙල්ල.

    ඌව රිමාන්ඩ් කරන්නෙ උගේම ආරක්ෂාවට ඕන නම් ලෝයර් කෙනෙක් හරහා කලින් ගෙදර යන්න පුළුවන් හැබැයි ගෙදර ගිහින් කාගෙ හරි අතින් මැරුම් කෑවත් කරන්න දෙයක් නැහැ :rolleyes:
  6. Z

    කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

    අප්පටසිරි ඒ කෑල්ල ගෙ කඳ බෙහෙත් ගන්න නෙමේ අරින්න පුළුවන්ද කියලා හොයන්න ඕන :P
  7. Z

    Vlog #1 මගේ පලවෙනි vlog එක!

    Vlog කියන්නෙ මොකද්ද නොදන්න අඩු කුලේ එකෙක් :dull:
  8. Z

    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

    https://www.youtube.com/results?search_query=Dumpster+Diving+uk එක්ස්පයර් වෙන්න කලින් අයින් කරන කතාව නම් ඇත්ත වෙන්න ඇති බන් බලපන් කෝ ඔය විඩියෝ ලිස්ට් එකේ එහෙම එකස්පයර් නොවුන කෑම ජාති ලැබෙන තරම් :baffled:
  9. Z

    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

    මෙහෙත් සිල්ලර කඩවල් වල එකස්පයර් වෙන්න සති 3ක් 4ක් තියෙද්දි ගෙනාපු උන්ටම දෙනවා ඔය සුපර් මාර්කට් වල තමා සුපර් ඩිස්කවුන්ට් දාලා කුණු විකුණන්නෙ :rofl: සිල්ලර කඩේ මුදලාලිලා කැමති නැහැ කුණු විකුණලා කස්ටමර්ස්ලා කඩා ගන්න සුපර් මාර්කට් වල එහෙම නැහැ, ඕන කුණක් දෙනවා :baffled:
  10. Z

    ATI Radeon™ HD 5970 Graphics GPU 2GB

    දැන් කවුරු හරි සෙට් වෙයි :yes:
  11. Z

    Dengue

    දොස්තරට මොලේ වැඩි නිසා ඕවා කිව්වට තේරෙන්නෙ නැහැ :rofl: ඉස්පිරිතාලේ වටේම හරක් වගේ දපලා ඉන්න ලෙඩ්ඩු නිසා වෙන උන්ට ඩෙංගු හැදෙනවා
  12. Z

    FREE SMS WORLDWIDE FROM ANY MOBILE NUBMER

    කරලා බලපන් කෝ බන්, මහ වෙලාවක් යන්නෙත් නැහැ නෙ :baffled:
  13. Z

    how people get adsense for small sites ?

    අද මගේ බ්ලොගර් බ්ලොග් එකටත් ඇඩ්සෙන්ස් ලැබුනා! මෙච්චර කල් යාලුවෙක් ගෙ සයිට් එකකට ආර්ටිකල් ලිව්වෙ සල්ලි ශෙයා වෙන්න දැන් ශේප් එකේ මේකත් සයිඩ් එකෙන් බිල්ඩ් කරන් යන්න ඕන :love: Congratulations! Your AdSense account is now fully activated. Within a few hours you’ll begin to see live, relevant...
  14. Z

    එක ළඟ කොටු - Eka Langa Kotu

    ! එක ළඟ හොටු
  15. Z

    🔹- ආතල් විදිහට Food Serving කරන Restaurants -🔹

    කෝ බන් උඹගේ ඇවේටර් එක :dull:
  16. Z

    WINDOWS_VPS[$4]

    ඊසි කෑෂ් කරන තැනක් එහෙම සෙට් කරන් උඹට කියන්නම් මචන් මම දැකලා නැහැ මේ අවට නම් එහෙම එකක් ඩෙමෝ එකක් ඕන නැහැ බන්, මට මේ මාසෙ අන්තිමට වගේ එකක් ඕන අගෝස්තු මාසේ වැඩකට මම මේ මාසෙ අන්තිමට උබට මැසේජ් කරලා නම්බර් එක ඉල්ල ගන්නම් :D

    No contents