1. Z

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දැන් වැඩ මචන්, අර වෙලාවෙ අප්ඩේට් එකක් ගිහින් :D
  2. Z

    අවන්ත ආටිගල රැක ගනිමු.

    අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ
  3. Z

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ආහ් දැන් හරි ඒ වෙලාවෙ අප්ඩේට් වෙවී තිබිලා තියෙන්නෙ :baffled:
  4. Z

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    විත්ඩ්‍රෝ කරන්න බලද්දි බෑන්ක් ඔප්ෂන් එක ඇත්තෙත් නැහැ :dull::baffled:
  5. Z

    මාලිංගගේ අළුත්

    ! රිලාසිරි, !බෙනසිංහ
  6. Z

    මාලිංගගේ අළුත්

    රිලාසිරි බෙනසිංහ පොන්නයට හොඳ වැඩේ දිව හැපෙන්න තිබ්බෙ :rofl:
  7. Z

    මාලිංගගේ අළුත්

    ඕක කියන්නත් දෙයක්ද බන් :rofl::rofl:
  8. Z

    Free Windows VPS Trial

    උඹට මම කියපු එක තේරුනේ නැහැ බන් :dull: මම කිව්වෙ මේ ඔෆර් එක ගන්නම ෆේස්බුක් එකවුන්ට් හදන උන් පව් කියලා :rofl::baffled:
  9. Z

    Free Windows VPS Trial

    මේ වෙනුවෙන්ම ෆේස්බුක් හදන උන් පව් බන් :P:rofl:
  10. Z

    Cris Angel සිරුර දෙකට කපන Magic...

    හැම එකාම දන්නවා නෙ මැජික් බොරු කියලා, ආයේ ඕක කියන්න දෙයක් නැහැ ඊළඟට උබ ත්‍රේඩ් එකක් දායිද දන්නෙ නැහැ ෆිල්ම් වල පෙන්නනෙ බොරු කියලා :rofl:
  11. Z

    WINDOWS_VPS[$4]

    ඔය පොඩි ගානක් ගෙවන්න පෝලිම් වල ඉන්න පුළුවන්ද බන් :baffled:
  12. Z

    ෆයිවර් වලින් ලේසියෙන්ම දවසට 300$+ හොයමු.

    ඔන්න පළවෙනි ඕඩර් එක නම් කලා, හැබැයි hitbeep සයිට් එකේ තවම ඉන්නෙ මෙම්බර්ස්ලා 42ක් වගේ ගානක් නිසා දවසට එක ඕඩර් එකක්වත් කොම්ප්ලීට් කරන්න බැරි තරම් :dull: මගේ යාලුවෙක් ගෙ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක ශෙයා කරලා තමා ට්‍රැෆික් අරන් දුන්නෙ :rolleyes::love::rolleyes:
  13. Z

    හොඳහිතගේ_කථාව

    හැම එකාටම පව් පඩිසන් දෙන දවසක් එනවා නෙ බන් අන්න එදාට හොඳ හිතටත් ලැබෙයි පෝරියල් එක :P
  14. Z

    Vlog #1 මගේ පලවෙනි vlog එක!

    ජෝක් එකට බන් කිව්වෙ (නළුවෙක්ම වෙන්න ඕන නැහැ බන්,මිනිස්සු අනුන්ගේ කුණු බලන්න ආසයි)
  15. Z

    Vlog #1 මගේ පලවෙනි vlog එක!

    උඹව ගෙදරිනුත් එළවලාද තියෙන්නෙ? :dull: උඹත් ඔහොම ලැපට මොනිටර් ගහලද බන් යූස් කලෙ?
  16. Z

    හොඳහිතගේ_කථාව

    එහෙම බැහැ නෙ බන් ළමයෙක්ව කවුරු හරි රේප් කලොත් ළමයට ප්‍රශ්නයක් නැති උනත් ළමයාගෙ දෙමාපියන්ට ප්‍රශ්නයක් නැති උනත් ඒක වැරැද්දක්ම තමා! ඒක කරපු එකාට දඬුවමක් තියෙන්න ඕන ඉස්සර ඉඳන්ම හොර වැඩ කරන උන්ගේ පොර ටෝක් වැඩී :rofl:
  17. Z

    හොඳහිතගේ_කථාව

    කාට හරි කෙනෙක්ට සාක්ෂි ඕන නම් මට ෆෝන් නම්බර් එක PM කරන්න මම එක්කන් ගිහින් පෙන්නනම් පැමිනිලි කීයක් ඉල්ලා අස් කරන් තියද කියලා :D
  18. Z

    හොඳහිතගේ_කථාව

    පොලිසියේ කාගෙන් හරි අහපන් කෝ පොඩ්ඩක් හොඳ හිතට ඇවිත් තියෙන රේප් කේස් ගානයි, සල්ලි දීලා ශේප් උන ගානයි හොඳ හිත නැග්ගම පොඩි කෙල්ලොන්ව රේප් කරලා සල්ලි දීලා පැමිනිල්ලා ඉල්ලා අස් කරව ගන්නවා ඒ වෙන කොට මෙඩිකල් අරන් තිබ්බොත් ඒවත් සල්ලි වලින් වහනවා සමාජෙට බුදු බණ දෙසන හැමෝම බුදු වෙලා නැහැ බන් එහෙම...

    No contents