1. Z

    Super Hot

    පිංඅතේ වැඩ
  2. Z

    මේ පළතුර මොකද්ද බං

    කිවි! ෆුඩ්සිටි එකේ තියෙනවා කිලෝ එකක් 450 - 550 වගේ වෙන්නෙ ගැට කන්න එපා නිකම් බිලිං ගැට වගේ, දත් ඇන්ද වැටෙනවා කුප්ප රසට
  3. Z

    පිස්සු-ලෙඩේ

    අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ
  4. Z

    HDD එකේ ඉඩ මදිද?

    ඕකෙන් කන්වර්ට් කරන්න යන වෙලාව උඹ දැක්කද මචන්? ගිගාබයිට් 100ක් 150ක් කන්වර්ට් කරන්න යන වෙලාවට වඩා ලාභයි ඉක්මන් එකෙන් හාර්ඩ් ඩිස්ක් සල්ලි වලට ගන්න එක :baffled:
  5. Z

    ජපානයේ සිට ලංකාවට සල්ලි දාන්න අඩුම ක්‍රම&#3514

    3000 ලාභයි යකෝ, නොදන්න මගුල් කරලා සල්ලි වලට කෙලව ගනින් පුළුවන් නම් :baffled:
  6. Z

    windows ගල් ගැසීම

    VGA ඩ්‍රව්ස් දැම්මද? අන්ඉන්ස්ටෝල් කරපන් ඩ්‍රයිව්ස්
  7. Z

    - ඇඩ්සෙන්ස් එකෙන් $100ට අඩු සල්ලි ගන්න හැටි -

    ඊමේල් එකක් ආවට $100ට අඩු නම් දෙන්නෙ නැහැ කියලා කිසිම බයක් හිතන්න එපා, ඔන්න බලපන් මම $70ක් ගත්තා :love:
  8. Z

    - ඇඩ්සෙන්ස් එකෙන් $100ට අඩු සල්ලි ගන්න හැටි -

    එවලේ ගන්න බැහැ, එකවුන්ට් එකට දාපන් මාසෙකින් සල්ලි එනවා :love:
  9. Z

    ඔහොම ආවට සල්ලි එනවා බන්, මමත් බය උනා ඕක දැකලා පස්සෙ පැය 48න් සල්ලි ආවා සඳුදා, අගහරුවාදා ඇරලා...

    ඔහොම ආවට සල්ලි එනවා බන්, මමත් බය උනා ඕක දැකලා පස්සෙ පැය 48න් සල්ලි ආවා සඳුදා, අගහරුවාදා ඇරලා බදාදා බලපන් සල්ලි ඇවිත් ඇති
  10. Z

    - ඇඩ්සෙන්ස් එකෙන් $100ට අඩු සල්ලි ගන්න හැටි -

    ඔහොම ආවට සල්ලි එනවා බන්, මමත් බය උනා ඕක දැකලා පස්සෙ පැය 48න් සල්ලි ආවා සඳුදා, අගහරුවාදා ඇරලා බදාදා බලපන් සල්ලි ඇවිත් ඇති :love::love:
  11. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අදාළ නැති ටැග් දාපුවාම බෑන් වෙනවා :rolleyes:
  12. Z

    ලංකාවේ IT කෙල්ලො

    උඹ ඉපදුනේ සුද්දියෙක් ගෙ බඩෙන්ද බන්? ලංකාවෙ ගෑනුන්ට කින්ඩි දාන්නෙ ලංකාවෙ ගානියෙක් ගෙ බඩෙන් ඇවිත්ද? ලැජ්ජයි බන් උඹ ගැන! අත කපා ගෙන ලංකාවෙ ගොබ්බ ගෑනි ගෙ ලේ ටික එලියට හලලා සුද්දියෙක් ගෙ ලේ පුරෝ ගනින් :dull:
  13. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    කෙල්ලෝ දෙන්නෙක් කරන චැනල් දෙකක්, පොඩ්ඩක් බලපන් උන් දෙන ආතල් ගෑනු වොයිස් නිසා ඉතින් ගෑනු කියලා ශුවර් :P https://www.youtube.com/channel/UCCXuCvf0v3DuMETpYet8rpw https://www.youtube.com/channel/UCfCJpA8bJJhqTajZ9rLQBHA
  14. Z

    සරමේ_ගිය 18+

    ස්වප්න මෝචනය නෙමේ ස්වප්න ඔපස් වීමක් වගේ :eek:
  15. Z

    මෙහෙම සිංදුවක් මම ජීවිත කාලෙටම දැකල නෑ

    උගුරේ මස් කට්ටක් හිර වෙලාද බන් :eek:
  16. Z

    ජන්ගිය vs ජොකා

    උඹත් කාටවත් දුන්නෙ නැහැ නෙ :eek:

    No contents