උබ කවදාවත් ඔෆිස් එකේ මීටිමකටවත් ගිහින් නැද්ද බන්?
ඔහොම තමා සීට් වලට නම් ගහන්නෙ :lol:
පුටු 100ක් 200ක් තියෙන මීටින් එකකට ගිහින් බලපන් නම් ගහලා නැද්ද කියලා පුටුව උඩ
පුක කියන පැත්තට ගිහින් නිකම්ම වාඩි වෙන්න බැහැ තමන්ට වෙන් කරපු එකේ වාඩි වෙන්න ඕන :lol:
අඩුම ගානේ පොඩි එකෙක් ගෙ ස්කෝලේ රැස්වීමකට...