1. malakadss

    Hancock

    මෙහේ ක්‍රමේ වෙනස් තමා.. සිස්ටම් එක උඩ තමා හුගක් දේවල් වෙන්නේ. ලන්කාවේ කලා වගේ කරන්න බෑ. මොකද වගකීම වෙනස්, වියදම වෙනස්, පසු බලපෑම වෙනස්. මමත් සෑහෙන දේවල් වෙනස් කරගත්තා පහුගිය කාලේ. ඒවා ඈත්තටම මම හිතන්නේ හොදයි කියලා. රස්සාවට පශ්චාත්භාගේ දීලා ජිවිතේම ඒ වෙනුවෙන් කෑපකරන එක තේරුමක් නෑ. අදාල දේ කලා...
  2. malakadss

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්

    මිනිස්සු මේ දේවල් කරන්නේ ස්ටුඩන්ට් ආපු කාලේ. සමහර පී ආර් ආපු අය දිගටම ඩිලිවරි කරලා ඒක අන්තිමට තමන්ගේ බිස්නස් එකක් කරගෙන තියෙනවා. ස්ටුඩන්ට් ආපු අයට පී ආර් ගන්න නම් උපාධිය ගත්තාට පස්සේ 485 එක අරන් ජොබක් හොයන් ඒක කරන්න ඕනේ. ඩිලිවරි කරලා පී ආර් ගන්න බෑ කියලා නොදන්න කෙනෙක් නෑනේ 😂 😂 . ඕවා නවත්තනවා...
  3. malakadss

    එහා ගෙදර අක්කා කළු පාට යට සාය පිටින් නානවා 🥺

    කතා ඈති.. ෆොටෝ එකක් පී ඈම් කරන්න..
  4. malakadss

    ඔව් මේ ඉන්නෙ ජෙපි කාලකණ්නි ටිකක් ... 👇👇 ඒකට ලියලා තියෙන හෑලි ....

    මුන් දෑක්කා නම් නත්තලට මෙහෙ සමහර මිනිස්සු ගෙවල් සරසන සෑරසිල්ල, පුක පෑලිලා මෑරෙන්නේ.. විශේෂයෙන්ම ඒ ඒ පෑති වල මන්ත්‍රීලා ගෙවල් වල මාර ලස්සන සෑරසිලා කරලා මිනිස්සුන්ට ආරාධනා කරනවා බලන්න එන්න කියලා. ඒක නිකන් උන්ගේ වගකීමක් වගේ කරන්නේ. බලන්න ලස්සනයි. මේ වගේම තමා. මේවා මිනිස්සු කරන්න ඕනේ දේවල්.. කාටවත්...
  5. malakadss

    ඔන්ලයින් සල්ලි හොයන්නෙ කොහොමද?

    patta ne. minissuntath mara watina service ekak ne
  6. malakadss

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්

    අවන්කවම කිව්වොත් මම දන්න එවුන් ඉන්නවා ඩිලිවරිම ජොබ් එක කරගත්ත. ඒක සුපිරි බිස්නස් එක. ඔය ඌබර් වගේ ඒවා මුල් කාලේ හෑමෝම වගේ කරනවා. හෑබෑයි පස්සේ තව ඔප්ශන්ස් හොයා ගන්න එවුන් ඉන්නවා. සමහර එවුන් වාහන දහය පහලව තියන් ඩිලිවරි බිස්නස් එක කරනවා. උන් අලුතෙන් එන එවුන්ට දවසට $200 දෙනවා ඩිලිවරි හෑටක් ද කොහෙද...
  7. malakadss

    ගොඩක් වෙලා fuck කරන්නේ කොමද සිංහලූ? -- nswf

    Indrajith wage ජෝක්ස් නෙමේ. @Solo Rider කරන විදිහ තමා හරිම.. ලොක් හීඩ් ඩොට් 3 එකෙන් හෑම දාම උදේට තේ හෑන්ද ගානේ සති දෙකක් බිව්වා නම් යන්නෙම නෑ හිර වෙලාම හිටිනවා ------ Post added on 1716594431
  8. malakadss

    Heart touching:(

  9. malakadss

    Heart touching:(

    මිනිස්සු යුද්ධ කරන්න බිලියන ගණන් වියදම් කරනවා. ලෝකේ ආගම් තහනම් කරලා, පවුලක ඉන්න ඕනේ ළමයි ගාණ සීමා කරලා දාන්න ඕනේ. ඊට පස්සේ යුද්ධ වලට යන වියදම් මිනිස්සුන්ගේ පෑවෑත්මට වියදම් කලා නම් ලෝකේ මොනතරම් සුපිරි වෙයිද? පවුල් සෑලසුම් ක්‍රම, එන්නත්කරණ වගේ දේවල් තහනම් කරන මිත්‍යා දුෂ්ඨික මත පතුරවන ආගම්...
  10. malakadss

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්

    ලන්කාවේ කියලත් වෙනසක් නෑ බන්. ඔය වගේ කස්ටර්මස්ලා ඕන තරම් සෙට් වෙනවා.. ඕක කමක් නෑ කියමු. උඹ දන්නවා ද ලන්කාවේ ෆිනෑන්ස් කම්පෑණි වල එවුන් ෆිනෑන්ස් ඈරියස් වෙච්ච එවුන්ට කෝල් අරන් කතා කරන විදිහ? උඹ ට ඈඩෙයි ඒවාගේ එකක් දෑක්කොත්.. කොයි රටෙත් ඔය වගේ අඩු කුලේ එවුන් ඉන්නවා බන්. ඔය රටවල් වල ඒවා අඩු කරලා...
  11. malakadss

    Hancock

    වෙන්න පුලුවන්. මට උඹට වගේ ජෙනරල් එවුන් සෙට් වෙනවා අඩුයි. මේ දවස් වල වෑඩ කරන්නේ ටිකක් දුර කෑම්ප් එකක. ඒකේ මෑනේජර් ගෑණු කෙනෙක්. එයාට ඊයේ දුන්නා උපදෙස් පත්‍රිකාවක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන විදිහ ගෑන තියෙන. ඒක පිලීපින් වලට ට්‍රාන්ස්ලේට් කරලා නෝටිස් බෝඩ් එකේ දාන්න කියලා කනෙක්ට් වෙන විදිහ ගෑන. හෑමෝටම...
  12. malakadss

    Hancock

    ඕක සමහර විට උඹ ඉන්න පෑත්ත අනුව වෙන දෙයක් වෙන්න පුලුවන්.. ඒ වගේම වෑඩ කරන්න සෙට් වෙන එවුන් අනුව වෙන්න පුලුවන්. මට නිතරම වගේ සෙට් වෙන්න ඉන්ජිනියරින් පෑත්තේ එවුන්නේ. ටෙක්නීශියන් ලෙවල් එකේ ඉදන්ම සෙට් වෙච්ච එවුන් සෑහෙන්න දෑනුමක් තියෙන එවුන්. මොලේ අඩු කබ්බ ඩයල් කලාතුරකින් තමා සෙට් වුනේ.
  13. malakadss

    Hancock

    ඈමරිකාව නම් චා මෑක්ස්. ඔසී ඊට වඩා සෑහෙන්න හොදයි. කෑනඩා වුනත් දෑන් නම් ඔසී වලට වඩා ඉස්සරහින් ඉන්නවා මිනිස්සුන්ට දෙන පහසුකම් සහා ආර්ථිකය පෑත්තෙන්. ස්වීඩන් වගේ රටවල් ඈත්තටම මිනිස්සු ගෑන ලොකුවටම හිතන සිස්ටම් එකක් තියෙන රටවල්. ඒක හින්දාම අනාතයෝ ගෙනත් දාගෙන කෙලවගෙන ඉන්න එක වෙනම සීන් එකක්. 😂
  14. malakadss

    නාදගමට මොකද උනේ කොල්ලනේ ?

    නෑ මේ නාදගම. මෙකේ පෑදුරු සීන් තියෙන්නේ.. ජොකාගේ රෙවිලා ජොකාගේ මල් ගහන් වෑටි වෑටි යන ගමන් කියන " අයියෝ මාව ඉස්පිරිතාලේ ගිහින් දාන්න" වගේ රෑප් කෑලි මේකේ නෑ
  15. malakadss

    Hancock

    එහෙම කියන්නේ අත්දෑකීම් හින්දා. ලන්කාවෙන් ඔසී ආපු සමහර අඩු කුලේ එවුන් දාන පෝස්ට් හින්දා සමහර මිනිස්සු හිතන් ඉන්නේ ඔසී කියන්නේ මාර රටක් කියලා. මම හිතන්නේ නම් කාලගුණේ ඈරුනාම ස්වීඩන්, ස්විස්ටර්ලන්තේ වගේ රටවල් ඔසී වලට වඩා හොදයි කියලා. ලන්කාවට වඩා සමහර දේවල් වලින් ඕස්ට්‍රෙලියාව හොදයි. හෑබෑයි ලන්කාවේ...
  16. malakadss

    කකුල් දෙක

    pup pup pup
  17. malakadss

    අපේ ඔෆිස් එකේ [18+]

    Lankawe ekak da?
  18. malakadss

    ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයා සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන සිදු කරන

    ඌ ඉල්ලන් පුකේ ටින්කිරි ගාගෙන තියෙන්නේ. නීතිය අනුව වාහනයක් ගත්තා නම් ඒක තමන්ගේ නමට පවර ගන්න ඕනේ. මූ එහෙම නොකර උසාවියෙන් දඩත් කෑවට පස්සේ විඩියෝ එක එඩිට් කරලා දාලා. වරද තමන්ගේ වෙලා ගොන් වෑඩ කරලා ඉල්ලන් කන යක්ඛ පුත්තු

    No contents