ගාණ වෑඩි මචන් ඒ වගේ සර්විස් වලට ස්ටාර්ලින්ක් එක. උදාහරණයකට කිව්වොත් අපි දාන කෑම්ප් වලත් පුලුවන් ඉක්මනට ස්ටාර්ලින්ක් එක අයින් කරලා මොබයිල් ඔපෙරේටර් කෙනෙක්ගෙන් සර්විස් එක ගන්නවා. කොස්ට් එක ලොකු ප්රශ්ණයක්. ඉන්දියාවට ලොකු බිස්නස් එකක් කරන ගමන් ලන්කාවට සහන මිලට දුන්නොත් නම් යම් ප්රමාණයකට හොද වෙයි...