ඇවිදින මංතීරුවක් ඉදිකරන බව කියමින් කුඹුරු ඉඩම් ගොඩ කරයි
source: nethnews
ඇවිදින මංතීරුවක් ඉදිකරන බව පවසමින් කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර ප්රදේශයෙන් වාර්තා වනවා. මෙම ගොඩකිරීම සිදුකරන් ලබන්නේ පානදුර ප්රාදේශීය සභාව විසින්. ගොවීන් පවසන්නේ තම කුඹුරු ඉඩම් හාරා, ඒවායෙන්...