1. jhnnwp

    Fiber දෙන්න කතා කරනවා...

    අද කතා කරා රුපියල් 2000 කට fiber දෙනවලු megaline තියන නිසා... ගන්නද? monthly bill එක කීයද family plus තියන උඹලට එන්නෙ?
  2. jhnnwp

    ගෙදරට හොරු පැනලා...

    කොරෝනා ආසාදිත කාන්තාවගේ නිවසට හොරු පනියි : නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයේ http://nethnews.lk/article/80893 දැන් බලපන්කො ඒ මිනිස්සුන්ට කොරෝන මදිවට තවත් ප්‍රශ්නයක්. මෙහෙම ගෙනියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන්න ඕන.
  3. jhnnwp

    Hero Honda උදව්...

    Hero Dash Scooter එකේ සයිලන්සර් එක පැත්තෙ CRANKCASE එක කොහෙන්ද ගන්න තියෙන්නෙ? නුවර, කුරුණෑගල, කෑගල්ල අවට නම් ගොඩක් හොඳයි එහෙමත් නැත්තං ලංකාවෙ කොහෙ හරි කමක් නැහැ. ඇඳිරිනීතිය නැති පැත්තක. .
  4. jhnnwp

    නීතිඥයෝ ටික වරෙව්...

    කියපන්කො බලන්න RTI act එක යටතේ තොරතුරුඉල්ලුවම, රජයේ ආයතනයක් තොරතුරු නොදී ඉඳීම හෝ අසත්‍ය තොරතුරක් (සත්‍ය තොරතුරු වසං කිරීම) දීමට මොකද කරන්නේ? අදාල ආයතන ලොක්කො ටික තොරතුරු නොදෙන්නෙ, වැරදි තොරතුරක් දෙන්නෙ වංචනිකයන් රකින්න නම්? එහෙම රජයේ ආයතනයකට විරුද්දව නඩු නොයා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද...
  5. jhnnwp

    slt ඉන්න ඉන්න වැඩියෙන් දෙන්නෙ පු#ද?

    corona වලට working package දුන්නට පස්සෙ මුන්ට බෝනස් data අමතක උනාද? ad එකනං දානවා ටවුකන්ට? :angry::angry::angry: උඹලගේ වැඩි උනාද? මතක විදියට මාර්තු වලින් පස්සේ ඉඳන්ම එකම ගාන තියෙන්නෙ...
  6. jhnnwp

    ගැසට් එකට පිටිං ද දකුණෙ වැඩ වෙන්නෙ?

    - ඔප්පු නොමැතිව ඉඩම් භුක්ති විඳින දකුණු පළාතේ දස දහසකට කඩිනමින් බලපත්‍ - 2020-09-29 http://nethnews.lk/article/80524 - ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම් - 2020-09-25 http://nethnews.lk/article/80429 - ලේඛන නැති අයට රජයේ ඉඩම් දෙන ගැසට්ටුව අහෝසියි - 2020-09-22...
  7. jhnnwp

    SLT upload ප්‍රශ්ණ?

    upload වලට යන්නෙ peak time data ද? අඩුවෙන්නෙ ඒකෙන්නෙ බං :angry: මුන් කියන්නෙ off peak වලින් යන්නෙ කියල නේද?
  8. jhnnwp

    Compress Files උදව් ඕන...

    මචං 10 GB ක් 20 MB ට හෝ ඊටත් අඩුවෙන් compress කරන්න හොඳම ක්‍රමේ මොකද්ද? :confused:
  9. jhnnwp

    slt land phone wada da?

    Wada nahane ban wire ekak kadilanam rings yanawa ahenna onane wena phone ekakin gaththama. Ehemath naha. 1212 nam keewa. Maga wire kadilanam issara mobile phone ekkin gaththama ahenawane rigns yanawa line eke eth ehemath naha dial nowee cut wenawa.
  10. jhnnwp

    එරෝසන් මෙහෙ එන්න...

    සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසකගේ විරෝධය - පරීක්ෂණයකුත් ඉල්ලයි http://nethgossip.lk/article/36860 උඹ දැන් කැමතිද පළා බබා නැති කරනවට, අපි නම් කැමතී... ලොක්කට කියපං ඔය විරුද්ද කාරයෝ එළියට දාල සරත්ට වැඩේ කරන්න දෙන්න කියල. :P
  11. jhnnwp

    නුවර භූ චලනයක් වගේ ආවලු ද?

    සිරසෙ නිව්ස් වලට කීවෙ මිනිස්සුන්ට එහෙම දනිලලු.
  12. jhnnwp

    slt මීටරේ වැඩ නැහැ නේද?

    :angry: වැඩ නැති මීටර් මොකටද? වැඩ නැති වෙලාවට තියන data ටිකත් උස්සනවද? මොක්කුද මේවගේ admin ල. මාසෙට දවස් කීයක් වැඩ නැද්ද?
  13. jhnnwp

    දැන් කොරෝන අමතකද මිනිස්සුන්ට?

    PCR Test එහෙම යන්නෙ නැද්ද? අමතකද?
  14. jhnnwp

    කෙලින් කතාවට අපි කැමතියි

    ඒත් ඇයි බං අර මීගමුවෙ එකාව තවම අල්ලගන්න බැරි උනේ...
  15. jhnnwp

    slt ..න්න්ලාගේ meter එකේ අවුලක්ද?

    web family plus 54 උනේ කොහොමද? :angry::angry::angry:
  16. jhnnwp

    Chinese and Indian border guards clash

  17. jhnnwp

    කිරිය අලුත් වෙලා...

    :D පුරුදු නැහැ වගේනෙ බං. පරණ එකටමයි හිත. ඒත් update නොවිත් බැහැ.
  18. jhnnwp

    මුන් දැන් මේවත් විකුණනවද? 18+

    මුන් දැන් මේවත් විකුණනවද? 18+ gov එකෙන් permission තිබ්බද?

    No contents