වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න.
ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද?
පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ...