fb15 එකේනම් ඉඩ පහසුවට යන්ඩ පුලුවන් හොදට, හොද වාහනයක්,, අපෙත් තියෙනව, හැබැයි කොච්චර හොද එකක් කියල බලල ගත්තද ලෙඩනම් අනිවා එනව එක එක ඒව, රැක් එක දාන්ඩ, වැල්ව් කවර් එකෙන් ඔයිල් ලීක් වෙනව වගේ පොඩි පොඩි සීන්, අනික හෙඩ්ලයිට් එකේ එලිය නැ රෑට් එහෙම හරි අමාරුයි, අපේ එකේ ඒ හින්ද hid+ ප්රොජෙක්ටර් එකක්...