මචන් මගෙ ලැප asus x550la මේකෙ දැන් කාලෙක ඉදන් ශට් ඩවුන් කරාට බල්බ් වැඩ ෆෑන් වැඩ. හැබැයි හාඩ් එකනම් ඕෆ් වෙනව වෙන්ඩෝන. ස්ලීප් කරත් එච්ව්හරයි. මන් බයස් එකට පස්වර්ඩ් එකක් දාල රීස්ටාට් කරල පාස් වර්ඩ් එක එන තැනින් බට්න් එක ඔබපුහාම ඕෆ් කරන්නෙ.
ගොඩක් වෙලාවට රීස්ටාට් කරද්දි ශට් ඩවුන් වෙනව ඔක්කොම ඔෆ්...