ආය මචන් තව අවුලක් තියෙනව, මේ ලැපේ මුලින් 8.1 තිබ්බෙ, පස්සෙ 10 ආවට පස්සෙ 10 දැම්ම, ඒක දාල ටික කාලෙකින් බැට්රිය අවුල් වුනා, චාර්ජ් හිටින්නෙ නෑ, ලැප අරන් අවුරුදු 2ක් වුනෙත් නෑ, ඊට පස්සෙ බැට්රියක් දැම්ම , එතකොට ආය 8.1 දාල තිබ්බෙ, අවුලක් නැතිව තිබ්බ, ඊට පස්සෙ 10 දාල ඩුවල් බූට් කරල තිබ්බ. ඒත් වැඩ...