Train time table help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචං යාපනේ night mail train ඒක කුරුණෑගලට, පොල්ගහවෙලට ඒද්දී සාමාන්‍යයෙන් කීය වගේ වෙනවද බං?

    rep walin salakanu labe
     
    • Like
    Reactions: smnadundk

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වෙලාවට එන ට්‍රේන් ලංකාවේ තියනවද බන් ?

    රුහුණු කුමාරි සමුද්‍ර දෙවි වගේ coastal line යන train නම් විනාඩියට එනවා බන්. හුඟක් වෙලාවට හරි විනාඩියට එනව. කස්ටිය බැන්නට මාරම පිළිවෙලට වැඩ railway එක.
    සුද්දගේ කාලේ පුරුදු ගොඩක් තාම තියෙනවා ඒකයි හොඳ